උඹලගේ කෙල්ලත් මෙහෙමද...?

roshanpulz

Junior member
  • Oct 10, 2010
    123
    3
    18
    oka hariyanne hukannethuwa nawaththahan ok kiyawaddi mala painawa oka....full sudiyak dei ethakota therei....ohoma ne bn wena kello
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    සාමානයෙන් නියම ආදරය කරද්දි නමි වැදගත් කොල්ලා කෙල්ලගෙන් කෙල්ල කොල්ලගෙන් සල්ලි ගන්නෙ නැහැ...ඒක හරි මදි වගේ...කැමත්තෙන් කොල්ලා වියදමි කලත්...කෙල්ල ඔයාව ඔිනට වැඩිය හුරගෙන කන එක හරි නැහැ...කෙල්ල එපා කියන්න ඔිනා...දෙන්නම ඉතුරැ කරන නාස්ති නොකරන අය වෙන්න ඔිනා...සමහර කෙල්ලෝ ඉන්නවා මොනවා දුන්නත් එපා කියන ඉල්ලන්නෙ නැති අය....හදිසියට හුවමාරැ කලත් ඒක ඔයාට ගෙනවිත් දෙන්න ඔිනා...මෙයා ටිකක් බයානකයි වගේ වියදමි සැර වගේ පෙන්නේ.....සමහර විට එවාට මෙිවාට වියදමට ගන්නවා ඇති..ටිකක් කෙල්ලගේ වටපිටාව ගැන හොයලා බලන්න මචං..චරිතය කෝහොමද කියලා බලන්න..ඇත්තටම ආදරේද බලන්න...නැත්තමි දවසක මෙයා ඔයාව පාරට දායි... හිගන්නෙක් කරලා දායි...ඉවසලා..දැන්මම එයාගේ වැරදි හදන්න පුලුවන්ද බලන්න...නැත්තමි ඉතින් තිර්නය ඔයාගේ අතේ තමා...ටිකක් ඉවසන්න...හිමින් සැරේ වැරදි හදන්න...කලබල වෙන්න එපා...බනින්න එපා..මොනවත් කියන්න එපා...එයාව ටිකක් ටෙස්ටි කරලා බලන්න එචිචරයි..එයාට නොදැනි...ඇත්තටම ඔයා එයාට ආදරේ නමි එයත් ආදරේ නමි...ටිකක් ඉවසලා බලන්න...මම කියන්නෙ නැහැ අතහරින්න කියලා...ඒක ඔයාගේ අතේ ..ඉවසලා වැරදි හදාගෙන ගමන ගියොත් වරදින්නෙ නැහැ..ඔිවා පොඩි ප්‍රශ්න වෙන්නත් පුලුවන්...එයා හොදයි නමි ඉවසලා ඉන්න...ඒත් ටිකක් සෙවිල්ලෙන් ඉන්න..එයාව බදින්න අදහසක් නැත්තමි....:yes:
     
    Last edited:

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා. :yes:
    :yes::yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය කෙල්ල උඹට ඇත්තටම ලව් උනත්.. උඹ මොන තරම් ඒ කෙල්ලට ලව් උනත් .. ඔය කෙල්ල බැන්දොත් උඹ මාස හයෙන් හිඟන්න කරනවා කරනවාමයි... කිසිම වගකීමක් නැති මනුස්ස පරානයක්.. ඔහොම ගෑනියෙක් බැඳලා උඹ මොනවද බලාපොරොත්තු වෙන්නේ.. උඹ මැරිලා මැරිලා හම්බු කරල ගේන දේවල් හතර අතේ බෙදල බලන් ඉඳියි ආයේ උඹ ගේනකම්.. නිකම් ගොනා නොවී වෙන අතක් බලාගනින් දැම්මම...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන්ම උඹ බූට් එක තියපං puta :lol:
    ඕකිව බැඳගත්තොත් නං තොට ඇඟ විකුණලයි සල්ලි හොයන්න වෙන්නෙ :rofl: :rofl:
    දැන් ඔහොම ඉල්ලනව කියන්නෙ බැන්දාම කොහොම ඉල්ලයිද :dull:
    ඔව් උඹේ දත ගලෝනව තමා.. :baffled:
    උඹත් ඒ බව දැන දැනම ගොනා වගේ දෙනව :oo:
    සල්ලි වල අගයක් තියෙන එකෙක්ව හොයාගනිං බං :(
    කොටින්ම සමාජයෙන් කුණු ලෝභයො කියල හංවඩු ගහන කොටසක් ඉන්නෙ :yes: අන්න මිනිස්සු :yes:
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    උබ අහු වෙලා ඉන්නෙ, දත් සෙටිි එකම ගලවලා ලොමිිබෙන් යන්ට වෙයි වග‍ෙ මචො
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මු මගුලක් අහනවා, ඇ බොල තොට මොලයක් කියලා එකක් නැද්ද? නැත්තන් ඒක පාවිච්චි කරන්නේ නැද්ද? දැන් ඉස්කෝලේ යන පොඩි උනුත් දන්නවා කෙල්ලොන්ගේ ගැන, උබෙන් අහන්නේ නැතුව, නැන්දලටයි, අල්ලපු ගෙදර උන්ටයි උබේ ෆෝන් දෙනවනම්, අහවල් මගුලටද බන් ඔය ඉලව්වට කරගහන්නේ, ඕකි උබේ දත නෙමෙයි, දත් සෙට් එකම ගලවලා, හකු දෙකක් උකස් තියලයි නවත්තන්නේ ඔය යන විදියට... තු නොදකින් උබ වගේ මැට්ටෙක් මං ඔය දැක්කමයි...