සෙක්ස් වෙනවා...
හා දැන් උපදෙසක් දීකෝ....![]()
ෆල වේශි ගිහින් ශිෂ්‍යත්වේ ලියලා වර. දුප්.

සෙක්ස් වෙනවා...
හා දැන් උපදෙසක් දීකෝ....![]()

meke inna okkoma kello hena sudanawanthiyo![]()

නාකියට රිදිලා![]()

නෑ සෙලර් රී ෆන්ඩ් කලා එහා ගෙදර එකාගෙන් ලංකට් එකක් ඉල්ල ගත්තා....ආවා මෙතන කමෙන්ට් කියෝ කියෝ අතේ ගහන්න. ෆෙටිශ් අනාතයා. ඊබේ එකෙන් ඕඩර් කරපු ගෑණු පෑන්ටිය ආවද?![]()

මම දන්නේ නෑ මෙහෙම දාන එක හරිද වැරදිද කියලා ...එයා මගේ දත ගලවනවද කියලත් වෙලාවකට හිතෙනවා ..හැබැයි එයා මට ගොඩක් ආදරෙයි.. මම ත් කෙල්ලට සැහෙන්න ආදරෙයි .සැරෙන් සැරේ මගෙන් සල්ලි ඉල්ල ගන්නවා එය දෙන්නම් කියලා ..මුලින් මුලින් එයා දුන්නා ..හැබැයි පහු ගිය කාලේ දෙන්නම් කියල ඉල්ල ගත්ත සල්ලි තාම දුන්නේ නෑ බන් ..මට එයාගෙන්
මේකනම් serious problem ekak වගේ..
කෙල්ල උබේ phone අරගෙන වටේ ඉන්න එඋන්ට දෙනවනම් පුතෝ එකී එක්කෝ ගොන් ගහක්, එහෙම නම් ඔය වේදේ හරියන්නෑ marry කලාම උබට එපා වෙඉ.
habai කෙල්ල කොහොම හිතනවද දන්නෙ නැ උබේ පරණ wedak නැති phone හින්ද දෙනවනම් එයාගේ persanility එකේ aulak උබ ඇත්තටම බය නැතුව ඕක කතා කරල කෙල්ලව හදා ගනින් එකී හිතන විදිය තමා වැදගත්. උබ ට්‍රය් කරල බලපන්. මන් හිතන්නේ එකී වටේ ඉන්න අයව ෆිට් එකේ තියාගන්න තමා ඔහොම කරනවා ඇත්තේ.
උබෙන් සල්ලි ගන්නේ මොකටද කියල උබ අහපන් උබ මහන්සි වෙලා හම්බ කරන ඒවානේ. කෙල්ල ඒවා බොරු weda වලට වියදම් කරනවානම්, උබේ දත ගලවනවා පුතෝ උබට තදින් ඉන්න වෙඉ.
උබ බය වෙන්න එපා කෙලින් කතා කරපන්, කියන්න ඕනේ ඒවා මතක නැත්තම් කොලේක ලියල call කරල කියපන්. උබේ අතේ තමා පුතෝ වැඩේ තියෙන්නේ..
නෑ සෙලර් රී ෆන්ඩ් කලා එහා ගෙදර එකාගෙන් ලංකට් එකක් ඉල්ල ගත්තා....![]()

මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.