උඹලගේ ගෑණු රසට කන්න උයලා දෙනවද?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    Matanam tiyana baya amma uyana quality ekata kavada hari ganiyek genavama eki ewve natam kiyana baya :baffled:
    matath oya baya ohomma thiyenawa. mata hithenne eeka ehema wei. dan kaale hugak unta ammalata tharam uyanna bane.
    iwaseemen sanaseema labe kiyala hithagannawa. natnam math uyanawa.
     

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    මල්ලිත් බැදලනම් උබ නොබැද අම්මට කියල උයව උයව ඉන්නෙ පකටද.. බදින්න බැරිනම් උයන්න පුරුදු වෙයන්.. එ මනුස්සයොන්ට වයසට ගියාමහරි ටිකක් නිදහසේ ඉන්න දීපන්..
     
    • Like
    Reactions: u_make_me_sick_

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Pons, Budu hamuduruwo ma kiyala thiyenawa kalayak yaddi loke kaama wala rasaya adu wenawa kiyala. Bandama gaani uyana ewwaa ammage kama ekka ahalakin wath thiyanna be.

    Ammala podi kalema marena lamai, badinna kalin amma marena ewungen ahapan ammage kama ekaka agayam, ehemath nathnam api wage badapu anatha kukulek gen ahapan.

    E nisa ammage kaama eka dustbin daanna epaa pako. Samahata welawata e minissu uyana malu pini walin wadiyenma bedanneth lamayata.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Badala. Wife uyanna danne na 😂😂😂 .
    Udeta kadala mona Hari thambanawa. Dawalta Kaden kanawa. Rata salad. Owa thama jeewithe kollo. Marry karala 5 years.
    Mage gani nam uyanawa. Welawakata lunu wadi, thawa welawakata lunu ne.
    Samahara dawasata okkoma malu pini kaha patai miris patakwath ne. Paw ithin office yana gaman ne uyanne. Mama me raa wenakan aharan projects wada. Udaw wennewath name.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඔෆීස් එකේ උන්ගේ ගෑනු කෘතීම රසකාරක දාලා හදනවා ඇති.දැන් ස්වභාවිකව හදන කෑම කොහොමත් ඉස්සර කෑම වගේ රස නෑ. ඉස්සර තිබ්බ බීජ වර්ග නෙමේ දැන් තියෙන්නේ කැකිරි ගෙඩියක් ගත්තත් ඉස්සර තිබ්බ ඇඹුල දැන් නෑ. ඉතින් ඒවා රස කරන්නනම් අනිවර්යෙන්ම කෘතීම රසකාරක දාන්න ඕනේ.අම්මට බනින්න එපා බනින්න ඕනේ දේශපාලකයොන්ටයි කෘශිකර්ම අමාත්‍යාංශයේ නිළධාරීන්ටයි ගොවීන්ටයි අපේ අතීත කෘශිකර්මය විනාශ කලාට
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    thani aliya hinda bath wenuwata athu tikak kadan kala balapan. thamange kama eka thamanta hada ganna bari nam anun matha yapenawa nam umba aliyek newei nandi wage gawayek.
     
    • Haha
    Reactions: psycho95

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මටනම් බන් අපේ අම්ම උයන තරම් මොකා ඉව්වත් රස නෑ .එයත් උයන්න කම්මැලි .උයන්නෙත් කිසි කලාවකට නෙමේ .ඒ උනාට රහයි.
     
    • Love
    Reactions: Ryan08

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    godak ganu YouTube balan uyanawa..
    habai Amma wage hamadaama ude hawasa uyana ganu adui.. Kaden kannath ready wela inna ona...