උඹලගේ ගෑණු රසට කන්න උයලා දෙනවද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔෆීස් එකේ උන්ගේ ගෑනු කෘතීම රසකාරක දාලා හදනවා ඇති.දැන් ස්වභාවිකව හදන කෑම කොහොමත් ඉස්සර කෑම වගේ රස නෑ. ඉස්සර තිබ්බ බීජ වර්ග නෙමේ දැන් තියෙන්නේ කැකිරි ගෙඩියක් ගත්තත් ඉස්සර තිබ්බ ඇඹුල දැන් නෑ. ඉතින් ඒවා රස කරන්නනම් අනිවර්යෙන්ම කෘතීම රසකාරක දාන්න ඕනේ.අම්මට බනින්න එපා බනින්න ඕනේ දේශපාලකයොන්ටයි කෘශිකර්ම අමාත්‍යාංශයේ නිළධාරීන්ටයි ගොවීන්ටයි අපේ අතීත කෘශිකර්මය විනාශ කලාට
    :yes:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    රසයි අවුලක් නැ අම්මගේ පදමට දැන් උයන්න පුළුවන් හැබයි එත් මන් කන්නේ අම්මා හදන ඒවා වයිෆ් හදන සමහර කෑම මට සෙට් නැ එයා ෆිගර් එකට ගුණ කෑම කන්නේ
     
    • Wow
    Reactions: NaiRobi

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තමන් උයා ගනින් .. ගැනී අම්මලයි උයල දෙනකන් පිගන් පොළොවේ ගහන්න බලන් ඉන්නේ .. කැමති දෙයක් කමත්ටි ගානට උයාගෙන කන්න තියෙන්නේ