ඔෆීස් එකේ උන්ගේ ගෑනු කෘතීම රසකාරක දාලා හදනවා ඇති.දැන් ස්වභාවිකව හදන කෑම කොහොමත් ඉස්සර කෑම වගේ රස නෑ. ඉස්සර තිබ්බ බීජ වර්ග නෙමේ දැන් තියෙන්නේ කැකිරි ගෙඩියක් ගත්තත් ඉස්සර තිබ්බ ඇඹුල දැන් නෑ. ඉතින් ඒවා රස කරන්නනම් අනිවර්යෙන්ම කෘතීම රසකාරක දාන්න ඕනේ.අම්මට බනින්න එපා බනින්න ඕනේ දේශපාලකයොන්ටයි කෘශිකර්ම අමාත්‍යාංශයේ නිළධාරීන්ටයි ගොවීන්ටයි අපේ අතීත කෘශිකර්මය විනාශ කලාට
