උඹලගේ ගෙදර කියක් තියනවද?

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    කියන්න සතුටුයි සහෝදර වරුනි අපේ ගෙදර ලිප් ජාති ගොඩක් තියනවා . මුලින් ම ගැස් ලිප් පුපුරන කාලේ බුමිතෙල් ලිපක් ගත්තා . ඊට පස්සේ ආයේ ගැස් වලින් උයන්න ගත්තා ඊට පස්සේ ගැස් නැති නිසා දර ලිපක් ගත්තා කරන්න දෙයක් නැතිව .
    ටව්න් එකේ ඉන්න අපිට මොන දරද ? බොහොම අමාරුවෙන් දර වලින් කාලයක් ඇද්ද . පොල් කටු ලිපක් ගත්තා ගිය ඉරිදා .ඉතින් මම හරි සතුටු උන දැන් ගොඩ කියල youtube බලල පොල් කටු ටිකකින් අඟුරු හදල ලිපේ වතුර එකක් තියල රත් කරලා බලල හිත හදා ගත්තා ටිකක් හරි ශේප් වෙන්න පුළුවන් කියලා . ඉතින් මේකට පොල් කටු අඟුරු ඕනා නිසා එෆ්බි එකේ පොල් කටු අඟුරු දෙන අයව හොයලා හොයල කෝල් කරලා කොහොම ගෙදරට ගෙනත් දෙන කට්ටියක් හොයා ගත්තා , බදාදා ට ගෙදරටම දෙන්නම් කිව්වා ඉතින් මම 25Kg වගේ ඉල්ලුව . කියන්න සතුටුයි සහෝදර වරුනි ඩිසල් නැ කියල පොල් කටු ගෙනත් දෙන්න බැ කිව්වා කල් යයි ලු . දැන් අපේ ගෙදර ගැස් ලිප් ,දර ලිප්, බුමිතෙල් ලිප් ,පොල්කටු ලිප් , තියනවා හැබැයි මේ රජයට පින් සිද්ද වෙන්න එකකින් වත් උයා ගන්න බැ . :yes: :yes: :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අපි නම් ගමේ. දරලිපක් සහ ගෑස් ලිපක් තියනවා. ගෑස් නැති නිසා දැන් දර ලිපේ විතරයි උයන්නේ. ඉස්සර ගෑස් සහ දර පාවිච්චි කරා. දැන් උදේට පොඩි අය එක්ක දර ලිපෙන් විතරක් වයිෆ් මාර කට්ටක් කනවා.
    හදිස්සියකට හොට්ප්ලේට් එක තියනවා. ඒත් ඒකේ දිගටම උයන්න බෑ. බිල වැඩී.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    බයෝ ගෑස්,
    උබත් නිකං අර රැල්ලට අයිෆෝන් මාරු කරන එකෙක් වගේ 😂😂
    :rolleyes::rolleyes:
    අපි නම් ගමේ. දරලිපක් සහ ගෑස් ලිපක් තියනවා. ගෑස් නැති නිසා දැන් දර ලිපේ විතරයි උයන්නේ. ඉස්සර ගෑස් සහ දර පාවිච්චි කරා. දැන් උදේට පොඩි අය එක්ක දර ලිපෙන් විතරක් වයිෆ් මාර කට්ටක් කනවා.
    හදිස්සියකට හොට්ප්ලේට් එක තියනවා. ඒත් ඒකේ දිගටම උයන්න බෑ. බිල වැඩී.
    dara lipe uyanna eka kattak thamai ban sirawatama
    Induction infrared cooker ekakuth ganna. Ethakota sarwa sampurani.

    onema num Induction cooker ekayi, thawa Induction infrared cooker 1yi dekak ganna.
    Den Light bill wedi unath labayi Gas eka 6000k unoth
    ow ban oya dekath gatta nam hari, echcharai adu
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    dara tama ban.atthe thibunu gas okkoma kapala lipe demma .tawa ithuru wela tiyenna gas labu gas 2y,kehel pandurakuy vitharay.dara podi mitiyak 100/= k den.eka welak uyannath madi
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    dara tama ban.atthe thibunu gas okkoma kapala lipe demma .tawa ithuru wela tiyenna gas labu gas 2y,kehel pandurakuy vitharay.dara podi mitiyak 100/= k den.eka welak uyannath madi
    dan thiyenne mesa putu tika thamai lipata danna
    අපේ ගෙදරත් කුස්සිය ලිප් වලින් පිරිලා .
    sirawatama ban mewa thiyaganna dihawak na
     
    • Haha
    Reactions: magix

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කියන්න සතුටුයි සහෝදර වරුනි අපේ ගෙදර ලිප් ජාති ගොඩක් තියනවා . මුලින් ම ගැස් ලිප් පුපුරන කාලේ බුමිතෙල් ලිපක් ගත්තා . ඊට පස්සේ ආයේ ගැස් වලින් උයන්න ගත්තා ඊට පස්සේ ගැස් නැති නිසා දර ලිපක් ගත්තා කරන්න දෙයක් නැතිව .
    ටව්න් එකේ ඉන්න අපිට මොන දරද ? බොහොම අමාරුවෙන් දර වලින් කාලයක් ඇද්ද . පොල් කටු ලිපක් ගත්තා ගිය ඉරිදා .ඉතින් මම හරි සතුටු උන දැන් ගොඩ කියල youtube බලල පොල් කටු ටිකකින් අඟුරු හදල ලිපේ වතුර එකක් තියල රත් කරලා බලල හිත හදා ගත්තා ටිකක් හරි ශේප් වෙන්න පුළුවන් කියලා . ඉතින් මේකට පොල් කටු අඟුරු ඕනා නිසා එෆ්බි එකේ පොල් කටු අඟුරු දෙන අයව හොයලා හොයල කෝල් කරලා කොහොම ගෙදරට ගෙනත් දෙන කට්ටියක් හොයා ගත්තා , බදාදා ට ගෙදරටම දෙන්නම් කිව්වා ඉතින් මම 25Kg වගේ ඉල්ලුව . කියන්න සතුටුයි සහෝදර වරුනි ඩිසල් නැ කියල පොල් කටු ගෙනත් දෙන්න බැ කිව්වා කල් යයි ලු . දැන් අපේ ගෙදර ගැස් ලිප් ,දර ලිප්, බුමිතෙල් ලිප් ,පොල්කටු ලිප් , තියනවා හැබැයි මේ රජයට පින් සිද්ද වෙන්න එකකින් වත් උයා ගන්න බැ . :yes: :yes: :yes:
    මේවගේ දේවල්වලට හිනා වෙන්න හොඳ නෑ තමයි.. ඒවුණාට හිනා යනවා බන් මොකද මන්දා.. මං හිතන්නේ යටිහිතෙන් නන්දසේන පොන්ස් ගෙ කයිවාරු play වෙනවද කොහෙද 😅
     
    • Haha
    Reactions: 119©

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    dan thiyenne mesa putu tika thamai lipata danna

    sirawatama ban mewa thiyaganna dihawak na
    සෑහෙන වියදමක් ගියා බං ලිප් වලට 😢😢
    අපරාදේ බං සල්ලි😢
    දැන් බයෝගැස් එකක් හදන්න කියලා ඉන්නේ .
    ඒකටත් 20 000 ක් වගේ යනවා අන්තිමට ඒකත් අපරාදේ වෙයි ද කියලා බයයි බං🤣
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මේවගේ දේවල්වලට හිනා වෙන්න හොඳ නෑ තමයි.. ඒවුණාට හිනා යනවා බන් මොකද මන්දා.. මං හිතන්නේ යටිහිතෙන් නන්දසේන පොන්ස් ගෙ කයිවාරු play වෙනවද කොහෙද 😅
    kamak na ban hina weyan,
    සෑහෙන වියදමක් ගියා බං ලිප් වලට 😢😢
    අපරාදේ බං සල්ලි😢
    දැන් බයෝගැස් එකක් හදන්න කියලා ඉන්නේ .
    ඒකටත් 20 000 ක් වගේ යනවා අන්තිමට ඒකත් අපරාදේ වෙයි ද කියලා බයයි බං🤣
    kohomada hadanne matath poddak kiyala dipan ko .
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,380
    20,799
    113
    Panadura
    ගෑස් ලිප් දෙකයි දර ලිප් දෙකයි එක ගෑස් ලිපක ගෑස් එක තියෙනවා ඒක හදිස්සි උවමනාවකට පාවිච්චි කරන්න තියන් ඉන්නෙ අනිකේ ගෑස් ඉවරයි ඒ හින්දා දර ලිප් දෙකම පාවිච්චි කරනවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    සෑහෙන වියදමක් ගියා බං ලිප් වලට 😢😢
    අපරාදේ බං සල්ලි😢
    දැන් බයෝගැස් එකක් හදන්න කියලා ඉන්නේ .
    ඒකටත් 20 000 ක් වගේ යනවා අන්තිමට ඒකත් අපරාදේ වෙයි ද කියලා බයයි බං🤣
    එපා කියල තමා කියන්නෙ මමනම්.
     
    • Like
    Reactions: HYBRIDPC

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    kamak na ban hina weyan,

    kohomada hadanne matath poddak kiyala dipan ko .
    හරිම ලේසියි බං මමත් දැන ගත්තේ එළකිරි එකේ Thread එකක් ගියා Biogas ගැන .එකෙන් ඉන්න බලන්න මම හිමීට එක හොයලා මෙතැන දාන්නම්

    එපා කියල තමා කියන්නෙ මමනම්.
    ඇයි ඒ? .
    ------ Post added on Jun 7, 2022 at 11:06 PM
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    එපා කියල තමා කියන්නෙ මමනම්.
    ai machan
    හරිම ලේසියි බං මමත් දැන ගත්තේ එළකිරි එකේ Thread එකක් ගියා Biogas ගැන .එකෙන් ඉන්න බලන්න මම හිමීට එක හොයලා මෙතැන දාන්නම්

    ඇයි ඒ? .
    ------ Post added on Jun 7, 2022 at 11:06 PM
    safety eka kohomada ban, gedarath ekka lept wei da
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    හරිම ලේසියි බං මමත් දැන ගත්තේ එළකිරි එකේ Thread එකක් ගියා Biogas ගැන .එකෙන් ඉන්න බලන්න මම හිමීට එක හොයලා මෙතැන දාන්නම්

    ඇයි ඒ? .
    ------ Post added on Jun 7, 2022 at 11:06 PM
    ඔය පොඩි ටැංකි වල ගෘහස්ට්ත මට්ටමෙන් බයෝ ගෑස් හදල පාවිච්චි කරන එක ප්‍රැක්ටිකල් නෑ බං. වැඩේ එහෙමෙහෙ උනොත් ගෑස් එක හැදෙන්නෙ නෑ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපි නම් ගමේ. දරලිපක් සහ ගෑස් ලිපක් තියනවා. ගෑස් නැති නිසා දැන් දර ලිපේ විතරයි උයන්නේ. ඉස්සර ගෑස් සහ දර පාවිච්චි කරා. දැන් උදේට පොඩි අය එක්ක දර ලිපෙන් විතරක් වයිෆ් මාර කට්ටක් කනවා.
    හදිස්සියකට හොට්ප්ලේට් එක තියනවා. ඒත් ඒකේ දිගටම උයන්න බෑ. බිල වැඩී.
    computer wala ena podi fan ekak aran eka amano sheet ekak wage ekakata set karanna role karala,... sheet eka diga arenne nethi wenna revert ekak gahapn or kambiyaking badapan.... dan batayak wage thiyenne oka... eka side ekaka fan eka ...

    fan ekata power pack ekak haraha power denna .. daily 5rs wage yawi max cost eka.... power eka deepu fan eka anik paththa lipa lagata kittu karnnna.... dan ee kelawarin hulan enawa.... lipa hodata paththu wenawa... katin piba piba dum kanna ona nee wife ta...

    wife sasarapurawata mata pin dei bn...:yes::yes: ubage oluwe apu idea ekakin kare kiyala uba credit eka ganin awulak naa... :rofl::lol: