කියන්න සතුටුයි සහෝදර වරුනි අපේ ගෙදර ලිප් ජාති ගොඩක් තියනවා . මුලින් ම ගැස් ලිප් පුපුරන කාලේ බුමිතෙල් ලිපක් ගත්තා . ඊට පස්සේ ආයේ ගැස් වලින් උයන්න ගත්තා ඊට පස්සේ ගැස් නැති නිසා දර ලිපක් ගත්තා කරන්න දෙයක් නැතිව .
ටව්න් එකේ ඉන්න අපිට මොන දරද ? බොහොම අමාරුවෙන් දර වලින් කාලයක් ඇද්ද . පොල් කටු ලිපක් ගත්තා ගිය ඉරිදා .ඉතින් මම හරි සතුටු උන දැන් ගොඩ කියල youtube බලල පොල් කටු ටිකකින් අඟුරු හදල ලිපේ වතුර එකක් තියල රත් කරලා බලල හිත හදා ගත්තා ටිකක් හරි ශේප් වෙන්න පුළුවන් කියලා . ඉතින් මේකට පොල් කටු අඟුරු ඕනා නිසා එෆ්බි එකේ පොල් කටු අඟුරු දෙන අයව හොයලා හොයල කෝල් කරලා කොහොම ගෙදරට ගෙනත් දෙන කට්ටියක් හොයා ගත්තා , බදාදා ට ගෙදරටම දෙන්නම් කිව්වා ඉතින් මම 25Kg වගේ ඉල්ලුව . කියන්න සතුටුයි සහෝදර වරුනි ඩිසල් නැ කියල පොල් කටු ගෙනත් දෙන්න බැ කිව්වා කල් යයි ලු . දැන් අපේ ගෙදර ගැස් ලිප් ,දර ලිප්, බුමිතෙල් ලිප් ,පොල්කටු ලිප් , තියනවා හැබැයි මේ රජයට පින් සිද්ද වෙන්න එකකින් වත් උයා ගන්න බැ .