මොකක්ද යකෝ ඒ ජොබ් එක? මටනම් මාස හයයි ගියෙ.ප්‍රොබේෂන් මාස 6යි ඊට පස්සෙ පර්මනන්ට්.

Labor department ekata complaint karanna. Samaharu hambawuna job eka karan ohe innawane. Ekai ohoma wenne. Ehema nethnam challenges walata face karala wena thenakata yanna one.
, gedara prashna da ? skill madida ? , ehenam part time wath karanna balapan , paya 8 wada wada karanna epa , habyi wali walata yannath epa , moko ubta job eka walin nisa සාමාන්යෙන් ජොබ් එකක කැෂුවල් ඉඳල පර්මනන්ට් කරන්න කොඡාර කල් යනවද බන්? මම යන ජොබේ අවුරුදු 4-5-6 වගේ කාලයක් කැෂුවල් තියාගෙන ඉඳල පර්මනන්ට් කරන්නේ? එක කම්කරු නීතියට අනුව නීත්යානුකුලද?
ai ban othana inne, gedara prashna da ? skill madida ? , ehenam part time wath karanna balapan , paya 8 wada wada karanna epa , habyi wali walata yannath epa , moko ubta job eka walin nisa

What is ur job field? if u hv enough qualifications don't sell ur self so cheap. Try to find another one.


ඔව් බන් පාට් ටයිම් කියල හිතාගෙන යන්න ඉන්නේ. තාම සති දෙකයි දවස් දෙකයි ගිහින්. ශොපිෆයි වැඩේ පටන් ගන්නකන් මේ කරන්නේ. 5ට ඕෆ් වෙන්නත් බෑ බන් HR එකෙන් කේස් එක අදිනවා. පැය 11.30ම ඉන්න ඕන, වෙළඳ නිවාඩු දවසක් නම් 5ට ගේට් පාස් එකක් දාගෙන එන්න පුළුවන්. අනික් දවස් වලට 7 වෙනකන්ම ඉන්න ඕන.
අද ගෙදර ඉන්නකොට ඇඟම තලා දාල වගේ බන්. දවස් 5ක් එක දිගට පයින් ගිහිල්ල මහන්සි වෙලා ගෙදර ඉන්නකොට පට්ට සැප.![]()
මොකක්ද යකෝ ඒ ජොබ් එක? මටනම් මාස හයයි ගියෙ.ප්‍රොබේෂන් මාස 6යි ඊට පස්සෙ පර්මනන්ට්.
john keells group eketh samahara company wala ehemayi.
mulinma naita 1year eta passe awurdu 2n 2ta contract gahanawa. unta hithunoth thmayi permanent karanne..
mama hithanne law eken aulak naethuwa awthi..



එහෙම කම්කරු නීතියක් මම දන්න තරමට නැහැ, මොකද මම කලින් හිටපු තැන අවුරුදු හයක් project supervisor, පර්මනන්ට් නැහැ. ඒක කම්පැනියට අවශ්‍ය නම් විතරයි මම දන්න විදියට,, ඒ අයිතිය තියෙන්නේ ආයතනයට කම්කරු උසාවියකට බැහැ ඒකට බලපෑම් කරන්න අනික ලංකාවේ කම්කරු උසාවිය් කොහොමත් මෙලෝ රහක් නැති එකක්. අර එකක් තියෙන්න ඕනි හන්ද තියෙන එකක් මිසක් වැඩක් ඇති තැනක් නෙමි
Business ekak patan ganin bn
oya wage ewa permanant unath wedak na
unta ona welawata as karanawa

මොකක්ද යකෝ ඒ ජොබ් එක? මටනම් මාස හයයි ගියෙ.ප්‍රොබේෂන් මාස 6යි ඊට පස්සෙ පර්මනන්ට්.
