උඹලගේ ජොබ permanant වෙන්න ගිය කාලේ?

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    උඹලගේ ජොබ permanant වෙන්න ගිය කාලේ?

    සාමාන්‍යෙන් ජොබ් එකක කැෂුවල් ඉඳල පර්මනන්ට් කරන්න කොඡාර කල් යනවද බන්? මම යන ජොබේ අවුරුදු 4-5-6 වගේ කාලයක් කැෂුවල් තියාගෙන ඉඳල පර්මනන්ට් කරන්නේ? එක කම්කරු නීතියට අනුව නීත්යානුකුලද? :oo:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මොකක්ද යකෝ ඒ ජොබ් එක? මටනම් මාස හයයි ගියෙ.ප්‍රොබේෂන් මාස 6යි ඊට පස්සෙ පර්මනන්ට්.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මොකක්ද යකෝ ඒ ජොබ් එක? මටනම් මාස හයයි ගියෙ.ප්‍රොබේෂන් මාස 6යි ඊට පස්සෙ පර්මනන්ට්.

    මේ කම්පැනියේ එහෙම නෑ බන්. නයිටා ට්‍රේනී මාස 6යි, පස්සේ කැෂුවල් ගන්නවා. අවුරුදු 4-5-6 කට පස්සේ පර්මනන්ට් කරනවා. පර්මනන්ට් කළා කියල පඩියක් වැඩි වෙන්නෙත් නෑ. මේක නීත්යානුකුලද බන්? මේ වගේ ජොබ් කරන එකේ අනාගතයක් තියෙනවද? අවුරුදු 5ක් ජොබ කරන එකෙක් ඉන්නවා තාම කැෂුවල්. පැය 24 ශිෆ්ට් කරලා ඕෆ් දවසෙත් ජොබ් එකට ඇවිල්ල අතට ගන්න පඩිය 37,000යි. හොඳයිද ඒක? :oo:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Labor department ekata complaint karanna. Samaharu hambawuna job eka karan ohe innawane. Ekai ohoma wenne. Ehema nethnam challenges walata face karala wena thenakata yanna one.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Labor department ekata complaint karanna. Samaharu hambawuna job eka karan ohe innawane. Ekai ohoma wenne. Ehema nethnam challenges walata face karala wena thenakata yanna one.

    ධම්මික පෙරේරාගේ නිසා වෙන්ටෑ සේරම යට ගහගෙන ඉන්නේ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ai ban othana inne :sorry:, gedara prashna da ? skill madida ? , ehenam part time wath karanna balapan , paya 8 wada wada karanna epa , habyi wali walata yannath epa , moko ubta job eka walin nisa

    සාමාන්‍යෙන් ජොබ් එකක කැෂුවල් ඉඳල පර්මනන්ට් කරන්න කොඡාර කල් යනවද බන්? මම යන ජොබේ අවුරුදු 4-5-6 වගේ කාලයක් කැෂුවල් තියාගෙන ඉඳල පර්මනන්ට් කරන්නේ? එක කම්කරු නීතියට අනුව නීත්යානුකුලද? :oo:
     
    manuka09

    Active member
  • May 2, 2009
    145
    70
    43
    What is ur job field? if u hv enough qualifications don't sell ur self so cheap. Try to find another one.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    ai ban othana inne :sorry:, gedara prashna da ? skill madida ? , ehenam part time wath karanna balapan , paya 8 wada wada karanna epa , habyi wali walata yannath epa , moko ubta job eka walin nisa

    ඔව් බන් පාට් ටයිම් කියල හිතාගෙන යන්න ඉන්නේ. තාම සති දෙකයි දවස් දෙකයි ගිහින්. ශොපිෆයි වැඩේ පටන් ගන්නකන් මේ කරන්නේ. 5ට ඕෆ් වෙන්නත් බෑ බන් HR එකෙන් කේස් එක අදිනවා. පැය 11.30ම ඉන්න ඕන, වෙළඳ නිවාඩු දවසක් නම් 5ට ගේට් පාස් එකක් දාගෙන එන්න පුළුවන්. අනික් දවස් වලට 7 වෙනකන්ම ඉන්න ඕන.

    අද ගෙදර ඉන්නකොට ඇඟම තලා දාල වගේ බන්. දවස් 5ක් එක දිගට පයින් ගිහිල්ල මහන්සි වෙලා ගෙදර ඉන්නකොට පට්ට සැප. :baffled:
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    What is ur job field? if u hv enough qualifications don't sell ur self so cheap. Try to find another one.

    trainee fabric CAD designer තමා පෝස්ට් එක විදිහට ගත්තේ. ට්‍රේනී නිසා වැඩක් කරන්න නම් තාම නැ ලොකුවට. සිස්ටම් අප්ඩේට් කරන්නයි ෆයිල් හදන්නයි තියෙන්නේ දැනට. පස්සේ තමා කලර් සේපරේෂන් වලට ඩිසයින් කරන්න තියෙන්නේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    පැය 11.30 :dull::shocked:

    ඔව් බන් පාට් ටයිම් කියල හිතාගෙන යන්න ඉන්නේ. තාම සති දෙකයි දවස් දෙකයි ගිහින්. ශොපිෆයි වැඩේ පටන් ගන්නකන් මේ කරන්නේ. 5ට ඕෆ් වෙන්නත් බෑ බන් HR එකෙන් කේස් එක අදිනවා. පැය 11.30ම ඉන්න ඕන, වෙළඳ නිවාඩු දවසක් නම් 5ට ගේට් පාස් එකක් දාගෙන එන්න පුළුවන්. අනික් දවස් වලට 7 වෙනකන්ම ඉන්න ඕන.

    අද ගෙදර ඉන්නකොට ඇඟම තලා දාල වගේ බන්. දවස් 5ක් එක දිගට පයින් ගිහිල්ල මහන්සි වෙලා ගෙදර ඉන්නකොට පට්ට සැප. :baffled:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    john keells group eketh samahara company wala ehemayi.
    mulinma naita 1year eta passe awurdu 2n 2ta contract gahanawa. unta hithunoth thmayi permanent karanne..
    mama hithanne law eken aulak naethuwa awthi..
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එහෙම කම්කරු නීතියක් මම දන්න තරමට නැහැ, මොකද මම කලින් හිටපු තැන අවුරුදු හයක් project supervisor, පර්මනන්ට් නැහැ. ඒක කම්පැනියට අවශ්‍ය නම් විතරයි මම දන්න විදියට,, ඒ අයිතිය තියෙන්නේ ආයතනයට කම්කරු උසාවියකට බැහැ ඒකට බලපෑම් කරන්න අනික ලංකාවේ කම්කරු උසාවිය් කොහොමත් මෙලෝ රහක් නැති එකක්. අර එකක් තියෙන්න ඕනි හන්ද තියෙන එකක් මිසක් වැඩක් ඇති තැනක් නෙමි
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    Business ekak patan ganin bn

    oya wage ewa permanant unath wedak na
    unta ona welawata as karanawa
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    එහෙම කම්කරු නීතියක් මම දන්න තරමට නැහැ, මොකද මම කලින් හිටපු තැන අවුරුදු හයක් project supervisor, පර්මනන්ට් නැහැ. ඒක කම්පැනියට අවශ්‍ය නම් විතරයි මම දන්න විදියට,, ඒ අයිතිය තියෙන්නේ ආයතනයට කම්කරු උසාවියකට බැහැ ඒකට බලපෑම් කරන්න අනික ලංකාවේ කම්කරු උසාවිය් කොහොමත් මෙලෝ රහක් නැති එකක්. අර එකක් තියෙන්න ඕනි හන්ද තියෙන එකක් මිසක් වැඩක් ඇති තැනක් නෙමි

    contract basic වෙන්ටෑ එහෙනම් උඹ සුපර්වයිසර් ගන්න ඇත්තේ
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මොකක්ද යකෝ ඒ ජොබ් එක? මටනම් මාස හයයි ගියෙ.ප්‍රොබේෂන් මාස 6යි ඊට පස්සෙ පර්මනන්ට්.

    මැසේජ් එකක් එව්වා බලල රිප්ලයි කරපංකෝ :sorry: