අපේ ඌ ඉවරයක් නෑ කැරකෙනව. එකතැන කැරකෙනව. බමරෙ වගේ.
![]()
අපේ එකා අපිව නිකන් අත එහෙම ලෙව කනවා විතරයි.ගෙදරට එන අඳුරන එක්කෙනෙක් ඉන්නව පොරවත් ඔය රූපේ වගේ තමයි.මූනම කනවා...
අපේ ඌ ඉවරයක් නෑ කැරකෙනව. එකතැන කැරකෙනව. බමරෙ වගේ.
![]()



අපේ එකාටත් ඔය ලෙඩේම තියනව බන්![]()
ඔව් බං. හෙන වෙලාවක් කැරකෙනව. විසික් වෙවී කැරකෙනව ටිකක් වෙලා ගියාම. අහල පහල බඩු මුට්ටු වල වැදිල එව්වා විසික් වෙනව. අමුතු කොමිටල් එකක් බං. සමහර වෙලාවට මම ඌ කැරකෙන අතට විරුද්ධ අතට තල්ලු කල්ල දානව හයියෙන්.
ඉන් පස්සෙ විසික් වෙලා ගිහින් පැත්තකට දුවනව.API podi patiyek genawa Dan maasa 3k withara.. 1st time ballek wa hadanne... Mu kakul hapanawane ... :3 dath tikath Sarai Dan ..
අපේ උන් දෙන්න අපිව කනව බන්...no control
ඒ උන්ගෙ දත් එන කාලෙ බං. රෙදි කෑල්ලක් එහෙම දුන්නම රෙදි කෑල්ල උස්සල ගත්තත් ඌ අතාරින්නෙ නෑ මලාට. රෙදි කෑල්ල එක්කම ඌත් ඉස්සිලා එනවා. කූඩුවට දැම්මම ලී කනවා, කෑම දෙන එක කනවා, යකඩ කනවා, දම්වැල කනවා, වතුර දෙන භාජනේ කනවා. ඕකට කැල්සියම් පව්ඩර් තේ හැන්දක් (daily) විතර දියන් වෙට් ගෙන් අහලා. (GSD/LGSD එකෙක් නම්)
gsd/lgsd kiyanne mokakda ?