Adee eka nan aththa. Hama magulama hapanawa thama. Tennis bolayak dunnama tika welawak eka hapa hapa innawa.. Kauru hari issarahin giyoth bole daala giya ekaage kakula hapanawagsd/lgsd kiyanne mokakda ?

puusoth ohoma thaama
උන්ගේ හෙන ලයින්නේ...
Adee eka nan aththa. Hama magulama hapanawa thama. Tennis bolayak dunnama tika welawak eka hapa hapa innawa.. Kauru hari issarahin giyoth bole daala giya ekaage kakula hapanawagsd/lgsd kiyanne mokakda ?

මගේ එකා මම හවසට නාලා එහෙම ඇවිත් ෆිල්ම් එකක් එහෙම බලන වෙලාවට
කිසිම සද්දයක් නැතුව නිකම් ගානක් නැහැ වගේ සොෆා එකට නැගලා ඔඩොක්කුවෙන් ඉඳ ගන්නවා
හරියට නිකම් ඌ මාසෙක දෙකක පැටියෙක් වගේ
අවුල කියන්නෙ ඌ දැන් බිම ඉඳන් හිට ගත්තමත් අඩි 4 1/2 වගේ
![]()
පොඩි කාලේ ඔඩොක්කුවට අරන් හුරතල් කලාම බල්ලෝ ජීවිත කාලෙම ඒකම බලපොරොත්තු වෙනවා බන්
පස්සෙ ලොකු උනාම ඉතින් හරක් ඔඩොක්කුවෙන් තියන් ඉන්නවා වගේ තමා

ඔව් බං. හෙන වෙලාවක් කැරකෙනව. විසික් වෙවී කැරකෙනව ටිකක් වෙලා ගියාම. අහල පහල බඩු මුට්ටු වල වැදිල එව්වා විසික් වෙනව. අමුතු කොමිටල් එකක් බං. සමහර වෙලාවට මම ඌ කැරකෙන අතට විරුද්ධ අතට තල්ලු කල්ල දානව හයියෙන්.
ඉන් පස්සෙ විසික් වෙලා ගිහින් පැත්තකට දුවනව.