උඹලගේ බල්ලොත් මෙහෙමද...

Apr 29, 2016
154
14
0
මගේ එකා මම හවසට නාලා එහෙම ඇවිත් ෆිල්ම් එකක් එහෙම බලන වෙලාවට
කිසිම සද්දයක් නැතුව නිකම් ගානක් නැහැ වගේ සොෆා එකට නැගලා ඔඩොක්කුවෙන් ඉඳ ගන්නවා
හරියට නිකම් ඌ මාසෙක දෙකක පැටියෙක් වගේ
අවුල කියන්නෙ ඌ දැන් බිම ඉඳන් හිට ගත්තමත් අඩි 4 1/2 වගේ:baffled:

9576ce75dbfad95efde3a6f837632db6.jpg

පොඩි කාලේ ඔඩොක්කුවට අරන් හුරතල් කලාම බල්ලෝ ජීවිත කාලෙම ඒකම බලපොරොත්තු වෙනවා බන්
පස්සෙ ලොකු උනාම ඉතින් හරක් ඔඩොක්කුවෙන් තියන් ඉන්නවා වගේ තමා

:baffled::baffled:
 
Last edited:

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Adee eka nan aththa. Hama magulama hapanawa thama. Tennis bolayak dunnama tika welawak eka hapa hapa innawa.. Kauru hari issarahin giyoth bole daala giya ekaage kakula hapanawa :lol: gsd/lgsd kiyanne mokakda ?

    German Shepherd Dog, Lion German Shepherd Dog kiyanna macho. Ow ow mageth inne lion ekek. Uu podi kaale ohomama thamaa. In passe hari giyaa. :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මගේ එකා මම හවසට නාලා එහෙම ඇවිත් ෆිල්ම් එකක් එහෙම බලන වෙලාවට
    කිසිම සද්දයක් නැතුව නිකම් ගානක් නැහැ වගේ සොෆා එකට නැගලා ඔඩොක්කුවෙන් ඉඳ ගන්නවා
    හරියට නිකම් ඌ මාසෙක දෙකක පැටියෙක් වගේ
    අවුල කියන්නෙ ඌ දැන් බිම ඉඳන් හිට ගත්තමත් අඩි 4 1/2 වගේ:baffled:

    9576ce75dbfad95efde3a6f837632db6.jpg

    පොඩි කාලේ ඔඩොක්කුවට අරන් හුරතල් කලාම බල්ලෝ ජීවිත කාලෙම ඒකම බලපොරොත්තු වෙනවා බන්
    පස්සෙ ලොකු උනාම ඉතින් හරක් ඔඩොක්කුවෙන් තියන් ඉන්නවා වගේ තමා

    :baffled::baffled:

    LOL ooi.. :rofl::rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :baffled: ඔව් බං. හෙන වෙලාවක් කැරකෙනව. විසික් වෙවී කැරකෙනව ටිකක් වෙලා ගියාම. අහල පහල බඩු මුට්ටු වල වැදිල එව්වා විසික් වෙනව. අමුතු කොමිටල් එකක් බං. සමහර වෙලාවට මම ඌ කැරකෙන අතට විරුද්ධ අතට තල්ලු කල්ල දානව හයියෙන්. :rofl: ඉන් පස්සෙ විසික් වෙලා ගිහින් පැත්තකට දුවනව.

    හිනා වෙන්න ගිහින් රස්සාවටත් කෙළ වෙනව තව පොඩ්ඩෙන්..:rofl:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,037
    113
    එක සොන්නයෙක් රෙපුත් කපලා තිබ්බ මේක දැම්ම කියලා.ඌද කොහෙද බල්ලගේ ලෙව කන්නේ.ඔච්චර අමාරුව...