උඹලගේ විදුලි බිල කීයක් වෙයිද මේක අනුව

Hithumathe Jeevithe

Well-known member
  • Sep 3, 2018
    274
    432
    63
    Unit 30 ට අඩු 500% වැඩිවීමක්
    Unit 60 ට අඩු 350% වැඩිවීමක්
    Unit 90 ට අඩු 150% වැඩිවීමක්

    වැඩි පරිභෝජනයක් ඇති අයට 20% පමණ වැඩිවීමක්

    කඩ ආදියට 30% පමණ වැඩිවීමක් (බඩු මිල වැඩිවෙයි කියල වෙන්න ඇති)

    මේච්චර නම් වැඩි වෙන එකක් නැහැ

    https://lankacnews.com/විදුලි-බිල-500කින්-වැඩි-කරන්/

    චම්පික රණවක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාඩුවට විදුලිය දෙන එක නවත්තන්න ඕනෙ

    ගොඩක්ම පාඩුවෙන්නෙ 30ට අඩු 60ට අඩු කාණ්ඩ වලට විදුලිය දෙන එකෙන්. මිල වැඩිකරන එක සාධාරණයි. චන්ද බලාගෙන වැඩි නොකර හිටියෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    ඔච්චර වැඩි කරන එකක් නෑ. වැඩි කරන්න ඉල්ලන ගානෙන් 50% වගේ ගානකට තමයි ආණ්ඩුවෙන් අවසර ලැබෙන්නෙ. මේවා තාමත් විශ්වාස කරන තුන් වේලටම පුන්නක්කු බුදින බයි වේසිගෙ පුතාලා තාමත් මේ රටේ ඉන්නවා.
     
    Sen-lu

    Well-known member
  • පාඩුවට විදුලිය දෙන එක නවත්තන්න ඕනෙ

    ගොඩක්ම පාඩුවෙන්නෙ 30ට අඩු 60ට අඩු කාණ්ඩ වලට විදුලිය දෙන එකෙන්. මිල වැඩිකරන එක සාධාරණයි. චන්ද බලාගෙන වැඩි නොකර හිටියෙ
    පාඩුව හැදෙන්නෙ උංගෙ ඕවර් ක්රව්ඩඩ් ස්ටාෆ් එකත් එක්ක නම් එතන ප්‍රශ්නයක් තියෙනව නේද?

    යුනිට් එකක් හදන මිලට ප්‍රොෆිට් මාර්ජින් එකක් දීල ඒක ඇතුලෙ උංගෙ වියදම් තියාගන්න කීවොත් ඒක නම් හරි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පාරිබෝගික අධිකාරියට හරි හමන් කොන්දක් දීලා විදුලිබල මන්ඩලේ පෞද්ගලික කරන්න ඕනෙ. රාජපස්සලගෙ පාන්ඩු තියනකල් රාජ්‍ය ආයතන මිනිස්සුන්ට බරක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාඩුව හැදෙන්නෙ උංගෙ ඕවර් ක්රව්ඩඩ් ස්ටාෆ් එකත් එක්ක නම් එතන ප්‍රශ්නයක් තියෙනව නේද?

    යුනිට් එකක් හදන මිලට ප්‍රොෆිට් මාර්ජින් එකක් දීල ඒක ඇතුලෙ උංගෙ වියදම් තියාගන්න කීවොත් ඒක නම් හරි.
    පාඩු වෙන්නෙ ස්ටාෆ් වැඩි නිසා, නාස්තිය නිසා වගේ මොන හේතුව උනත් දැන් වෙන්නෙ ඒ පාඩුව යවන්නෙ 120ට වඩා පාවිච්චි කරන එවුන්ගෙ පිට. ඒක අසාධාරණයි.

    මෙච්චරකල් උනේ චන්ද වැඩි දුප්පත් එවුන් නිසා කියල පාඩුව උන්ට දුන්නෙ නෑ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    උනිට් 30 ට අඩු ඔහොම වැඩිකලොත් 90 ට වගේ යනකන් එකම ගනන් වෙනවනෙ.
    වැඩි කරයි ඔහොම කරයි කියල හිතන්න බෑ.
    දැන් උනිට් 60 දක්වා 7. 90 වෙනකන් 10 ද කොහෙදනෙ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඔච්චර වැඩි කරන එකක් නෑ. වැඩි කරන්න ඉල්ලන ගානෙන් 50% වගේ ගානකට තමයි ආණ්ඩුවෙන් අවසර ලැබෙන්නෙ. මේවා තාමත් විශ්වාස කරන තුන් වේලටම පුන්නක්කු බුදින බයි වේසිගෙ පුතාලා තාමත් මේ රටේ ඉන්නවා.
    rate duppath mahajanaya gena hithala 50% approve denawa, kohomada tikiri mole :love2: