උඹලගේ විදුලි බිල කීයක් වෙයිද මේක අනුව

saturn

Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    Ane Manda Oi Patali yath Gommanpila wage wenna hadanne Pacha gahala
    Wadi Unata U kiyana widihata wadi wenne na
    Anika Unit aduwen ganna unta mehema wadi karana ekak na khomath loku difference ekak enne nathi nisa
    පචයක් වෙන්නේ කොහොමද ඔය පැහැදිලිවම කියන්නේ වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා කියලානේ
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    පචයක් වෙන්නේ කොහොමද ඔය පැහැදිලිවම කියන්නේ වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා කියලානේ
    Ewa Mewa Yojana kala kiyala One ekekta kiyanna Puluwan. Meke wadi karanawa kiyala kiyana ganan walin wadi wenne na kiyala balapu gaman kiyanna puluwan
     
    • Like
    Reactions: NRTG and Any.key

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Same here, more than 300 units.. 🤕🤕🤕
    හොඳට අවුව තියේ නං off grid එකක් ගහලා බිලත් අඩු කරගෙන ලයිට් කපන එකත් විසඳ ගන්න පුලුවන්
    මම බැලුවෙ මගේ ලයිට් බිලේ විදියට අවුරුදු 6-7න් කොස්ට් එක කවර් වෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    පාඩුවට විදුලිය දෙන එක නවත්තන්න ඕනෙ

    ගොඩක්ම පාඩුවෙන්නෙ 30ට අඩු 60ට අඩු කාණ්ඩ වලට විදුලිය දෙන එකෙන්. මිල වැඩිකරන එක සාධාරණයි. චන්ද බලාගෙන වැඩි නොකර හිටියෙ

    අනිවාර්යයෙන්ම. ගොබ්බ මිනිස්සුන්ට දැන්වත් තේරෙයිද දන්නෙ නෑ කොළේ වහලා, සාටක දාගෙන, පපුවට ගහගෙන බොරුව කරන්න බෑ කියලා හැමදාම. කොරෝනා වලට පින්සිද්ධ වෙන්න ඒක ඉක්මනට තේරුම්ගන්න පුළුවන් උනා. 🙏
     
    • Like
    Reactions: topkollek

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    274
    432
    63
    අනිවාර්යයෙන්ම. ගොබ්බ මිනිස්සුන්ට දැන්වත් තේරෙයිද දන්නෙ නෑ කොළේ වහලා, සාටක දාගෙන, පපුවට ගහගෙන බොරුව කරන්න බෑ කියලා හැමදාම. කොරෝනා වලට පින්සිද්ධ වෙන්න ඒක ඉක්මනට තේරුම්ගන්න පුළුවන් උනා. 🙏

    චම්පික රණවක නගන වැදගත් තර්කයක් ඇත.
    ඒකක 30 ට අඩුවෙන් පරිභෝජනය කරන අය තාප විදුලි ජනන වියදමට දායක නොවන බව හා එයට ගෙවිය යුත්තේ ඉහල පරිභෝජනයක් ඇති කාණ්ඩය බව.
    ජල විදුලි බලාගාර සැදීමට ගත් ණය ද දැනටමත් ජනතාව ගෙවා අවසන් බවද ඔහු පවසයි (මොරගහකන්ද හැර වෙන්න ඕන)
     
    • Like
    Reactions: shenat

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    Unit 30 ට අඩු 500% වැඩිවීමක්
    Unit 60 ට අඩු 350% වැඩිවීමක්
    Unit 90 ට අඩු 150% වැඩිවීමක්

    වැඩි පරිභෝජනයක් ඇති අයට 20% පමණ වැඩිවීමක්

    කඩ ආදියට 30% පමණ වැඩිවීමක් (බඩු මිල වැඩිවෙයි කියල වෙන්න ඇති)

    මේච්චර නම් වැඩි වෙන එකක් නැහැ

    https://lankacnews.com/විදුලි-බිල-500කින්-වැඩි-කරන්/

    චම්පික රණවක
    13000 wage wtf
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    හොඳට අවුව තියේ නං off grid එකක් ගහලා බිලත් අඩු කරගෙන ලයිට් කපන එකත් විසඳ ගන්න පුලුවන්
    මම බැලුවෙ මගේ ලයිට් බිලේ විදියට අවුරුදු 6-7න් කොස්ට් එක කවර් වෙනවා.
    අව්ව නම් කර වෙන්න වදිනවා... ව.අඩි 3400ක වහලකුත් තියෙනවා.. හැබැයි ඕවා ගහන්න සල්ලි තමයි නැත්තේ.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    පාඩුවට විදුලිය දෙන එක නවත්තන්න ඕනෙ

    ගොඩක්ම පාඩුවෙන්නෙ 30ට අඩු 60ට අඩු කාණ්ඩ වලට විදුලිය දෙන එකෙන්. මිල වැඩිකරන එක සාධාරණයි. චන්ද බලාගෙන වැඩි නොකර හිටියෙ
    itin aduwen unit krana ayagen paduwa wedi wenne how? units wediyen use krana ayagene mchn wedi kranna ona ganan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    චම්පික රණවක නගන වැදගත් තර්කයක් ඇත.
    ඒකක 30 ට අඩුවෙන් පරිභෝජනය කරන අය තාප විදුලි ජනන වියදමට දායක නොවන බව හා එයට ගෙවිය යුත්තේ ඉහල පරිභෝජනයක් ඇති කාණ්ඩය බව.
    ජල විදුලි බලාගාර සැදීමට ගත් ණය ද දැනටමත් ජනතාව ගෙවා අවසන් බවද ඔහු පවසයි (මොරගහකන්ද හැර වෙන්න ඕන)

    ඒක හරිනෙ ඉතින්.
     
    Sen-lu

    Well-known member
  • එක තමා කිව්වේ තාම උබලත් මරා ගන්නවද කියල
    ලොල්
    අපි කඩේ ගියෙත් නැ කාවවත් ප්‍රමෝට් කරලත් නැ
    එහෙනම් මචං උඹේ User name එකයි අවතාරෙයි තියන උඹ වගේම වෙන කවුරුහරි වෙන්න ඇති කඩේ යන්න ඇත්තෙ. මට වැරදිලා වෙන්න ඇති 🙄
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එහෙනම් මචං උඹේ User name එකයි අවතාරෙයි තියන උඹ වගේම වෙන කවුරුහරි වෙන්න ඇති කඩේ යන්න ඇත්තෙ. මට වැරදිලා වෙන්න ඇති 🙄
    කවුරු කාට කඩේ ගියත් ඔයා අදාළ කරගන්න එපා
    ඔයාට ඕනේ කෙනාට කඩේ යන්න ඕනේ කියල නීතියක් නැ නේ
    අනුන්ගේ පුකේ තියන ගු කැල්ල හොයන්න කලින් තමන්ගේ දෙයක් හොයා ගනින් බන්
     
    Sen-lu

    Well-known member
  • කවුරු කාට කඩේ ගියත් ඔයා අදාළ කරගන්න එපා
    ඔයාට ඕනේ කෙනාට කඩේ යන්න ඕනේ කියල නීතියක් නැ නේ
    අනුන්ගේ පුකේ තියන ගු කැල්ල හොයන්න කලින් තමන්ගේ දෙයක් හොයා ගනින් බන්
    හරි ඉතින් තරහගන්න දෙයක් නෑනෙ බං ඔයා නෙවේ මට වැරදිලා වෙන්න ඇති කියලනෙ මම ඔය කියල තියෙන්නෙ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හරි ඉතින් තරහගන්න දෙයක් නෑනෙ බං ඔයා නෙවේ මට වැරදිලා වෙන්න ඇති කියලනෙ මම ඔය කියල තියෙන්නෙ.
    හා අවුලක් නැ මට කිව්වත් කමක් නැ
     
    • Haha
    Reactions: Sen-lu