උඹලගේ Hard Disk එකේ temperature එක කීයද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උඹලගේ Hard Disk එකේ temperature එක කීයද​?

    උඹලගේ Hard Disk එකේ temperature එක කීයද​? M

    Mage 45k wage enawane. Ai ehema wenne :oo:
    :D
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Capture.png
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    37C

    OS එක තියේන හාඩ් එක කොහමත් රත්වෙනවා වැඩේයි
    තව කේසින් එකේ හාඩ් එක තියන තැන අනුවත් වෙනස් වෙනවා මචන්..
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    37C

    OS එක තියේන හාඩ් එක කොහමත් රත්වෙනවා වැඩේයි
    තව කේසින් එකේ හාඩ් එක තියන තැන අනුවත් වෙනස් වෙනවා මචන්..

    උඹල දෙන්නගෙම සමානයි. :D
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ලැප්/desktop එක තියන පරිසරයත් ඕකට ගොඩක් බලපානවා මචං..:yes: