උඹලගේ task manager එකෙත් මෙන්න මේ task එක රන් වෙනවද බලපන්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    මෙන්න මේක වයිරස් එකක්ද බන්? ගුගල් කලාම නම් ඒ තරම් හොඳ රිසල්ට් එකක් නම් නෙමෙයි ආවේ,. :no:
    උඹලගේත් මේක රන් වෙනවද බලල කියපන්කො.


    48uTHHy.png




    Q #5) Why do I have two COM surrogates?


    Answer: People with malicious intentions replicate COM surrogates and try to harm the system. If there are two files on your system, then one is the infected file

    :shocked: :shocked: :shocked: .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    anuradhara(2)

    format karala fresh copy gahanna
    ඒක තමා මාත් බැලුවේ.

    මගෙත් processes 2 ක් පෙන්නනවා. ඕක නෝමල්. :yes:
    එහෙනම් අවුලක් නෑනේ. 😍

    දැන් අමං 6.30 ඉඳන් වගේ මැසිම on එකේ අවුලක් නැතුව පාවිච්චි කරනවා. ඒත් දිගටම මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් වුනොත් හොඳයි.
    ------ Post added on Dec 11, 2022 at 7:11 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    එහෙනම් අවුලක් නෑනේ. 😍

    දැන් අමං 6.30 ඉඳන් වගේ මැසිම on එකේ අවුලක් නැතුව පාවිච්චි කරනවා. ඒත් දිගටම මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් වුනොත් හොඳයි.
    ------ Post added on Dec 11, 2022 at 7:11 PM
    Malwarebytes හරි, Hitman pro හරි දාලා ස්කෑන් පාරක් දීලා බලන්න කෝකටත්, වෛරස් මොනවා හරි තියෙනවද කියලා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    Run Malwarebytes and post here the results
    https://www.malwarebytes.com/

    Do you use cracked software/ games?
    If yes, what sites do you use to download them?

    Also, check if there's a CMD process with high memory usage.
    මෙන්න ස්ටක් වෙන ටයිම් එකට cpu usage එක

    MfgaqDz.png


    කලබල වෙලා system එකට කෙලව ගන්න කලින් මේ article එක බලලා ඉන්න

    https://www.softwaretestinghelp.com/how-to-fix-com-surrogate-errors/
    ඔකේ තමා මම අර උඩ දාලා තියෙන ප්‍රශ්නෙයි උත්තරෙයි තියෙන්නේ.
    ------ Post added on Dec 11, 2022 at 7:21 PM