උඹලගේ task manager එකෙත් මෙන්න මේ task එක රන් වෙනවද බලපන්..

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    oka awlak na machan.dllhost process ekata related ekak,mage thunak run wenawa

    1670775205308.png
     
    • Love
    Reactions: Heshan Daminda

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මෙන්න මේක වයිරස් එකක්ද බන්? ගුගල් කලාම නම් ඒ තරම් හොඳ රිසල්ට් එකක් නම් නෙමෙයි ආවේ,. :no:
    උඹලගේත් මේක රන් වෙනවද බලල කියපන්කො.


    48uTHHy.png
    CPU එකෙන් sort කරලා උඩට එන process මොනවාද කියලා screenshot එකක් දාන්න. මේ තියෙන්නෙ Name එකෙන් sort කරලානෙ