මට නං බොරු කියන්ඩ හිතෙන නෑ බං එහෙම. කිව්වත් පස්සේ කියනවා බොරුවට කිවේ කියල. ලග ඉන්න එවුන්ට නං බොරු කියන්නෑ. උන්ට දැනගන්න ඕන ටික විතරක් කියනවා , නැත්තන් නොකිය ඉන්නවා මොකුත්. හැබැයි සමහර තැන එනවා බොරුවක් අනිවාර්යෙන් කියන්න ඕන තැන් අපේ හරි, එයාලගේ හරි, දෙගොල්ලන්ගේම හරි හොදට