මචං සිංහල බෙහෙත් ගැනත් ටිකක් බලපං. මොකද ඉංග්රීසි බෙහෙත් වලින් වෙන්නේ ඔය ලෙඩ පාලනය වෙන එක විතරනේ වෙන්නේ. උඹේ නම් පාලනය වෙලත් නෑනේ මචං.
දවසම ඉදගන හිටියමත් කකුල් වල වේදනවාව නම් එනවා. ලොකුම අව්ල තමයි මානසික ආතතිය. සතියකට එක පාරක් වත් නිවාඩු දවසක් තියා ගන්න. වැඩකරන අතරේ ඉද හිට එලකිරි ලොග් වෙලා විනාඩි කීපයකට හරි අර මානසික පීඩනයෙන් මිදෙන්න. ඉදගන වැඩ කරනව නම් පැයබාගයකට සැරයක් වත් පොඩ්ඩක් නැගිටලා වට පිට ඇවිදින්න. මේවා කරන්න ටිකක් අමාරුයි තමයි. ඒත් බං අපි අපිට ආදරය වෙනවට වඩා අපේ වැඩේට ආදරය වුනොත් නිකංම අපි ලෙඩ්ඩු වෙනවා.