උඹලට එපානම් මටත් මොකෝ..!!!

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,116
    712
    113
    මම හොද මොලයක් තියෙන මනුස්සයෙක් මොඩයොත් එක්ක ඉන්නකොට මොඩයෙක් විදියට ඉන්න:yes: ඔන නැත්නම් මොලෙ පෙන්නන ගියොත් පිස්සෙක් කියල මොඩයො හිතනවා:lol:


    ha ha ha ha Fatta.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    නියමයි මචං...:)ප්‍රෙඩී සිල්වා මම ආසම නලුවෙක්/ගායකයෙක් තමයි
    නමුත් ඔහුගේ අවසාන කාලය ඉතාම දුක්කිත උනා...රටක් හිනස්සපු මනුස්සයෙක්.
    .:(rep+

     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සිතන්න යමක්...
    මෙවැනි තරුණ කකුළුවන් සමාජයේ හරිම අඩුයි.. ඔවුන්ගෙන් ප්‍රයෝජන ගැනීම සමාජයවන ඔබ සතුයි..
    ඔබටත් එපානම්.. උන්ටත් මොකෝ කියල.. සමාජය යන අතකට උනුත් යයි....!!!

    සහතික ඇත්ත......:yes: :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පසු:ගොඩක් අයට බලන්න ත්‍රෙඩ් දානවනම් මෙ වෙලාවට ත්‍රෙඩ් දාන්න එපා බන් වෙලපහින් ත්‍රෙඩ් දාපන්
    මහන්සියට ඇගයිමක් ලබෙනවා එතකොට හිතට දැනෙන සතුට වැඩි වෙයි