උඹලට එපානම් මටත් මොකෝ..!!!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    tumblr_llediot7pF1qe2e60.jpg




    :lol:
    :lol::lol:;)
    ඒකට නම් රිදුනා...:(

    (කියන්න දේවල් නැත්තේම නෑ... එත් කටවහන් ඉන්නවා... මොකද, කිව්වොත් සස්ලිට් ගේ මේ ත්‍රෙඩ් එක ජෝගියක් වෙනවා...:lol::( ගයියා පස්සේ බලාගමු...:growl:)
    :(:(:(
    ෆට්ට මචන් එලකිරි අහ්
    රෙප් +7
    පසු:ගොඩක් අයට බලන්න ත්‍රෙඩ් දානවනම් මෙ වෙලාවට ත්‍රෙඩ් දාන්න එපා බන් වෙලපහින් ත්‍රෙඩ් දාපන්
    මහන්සියට ඇගයිමක් ලබෙනවා එතකොට හිතට දැනෙන සතුට වැඩි වෙයි

    :):)
    :nerd:
    දැනුයි බන් පෝස්ට් එක කියවල සින්දුව ඇහුවෙ ... පට්ට පට්ට ... :cool:

    :yes:;)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    :eek::eek:
    පලවෙනි වතාවටද කොහෙද මූ මෙහෙම මොලේ ඇති කතාවක් කියනවා දැක්කේ... ඒකත් සිංහල අකුරු වලින්ම ටයිප් කරලා....:yes:

    :lol: :lol: :lol:




    patta machiz
    4+ dennam :D :D