මේ පෝස්ටුව බුකියේ දැක්කම මතක් උනේ.. මේ නම් 5 වසරේ කොල්ලෙක් වෙශින්ග් මැශින් එකේ ඩ්‍රයර් එකට අත දාලා තැන් තුනකින් කැඩිලා ගිහින්..
එක අතකට අපේ දෙමව්පියන් ආරාක්ෂා කරපු එකම පුදුමයක්.
මට නම් ජීවිතේටම 3න් පාරක් වගේ වැදිලා ඇතී... සුපිරියටම වැදුනේ 5 වසරේ වෙසක් එකට 5v බල්බ් එකක් චෙක් කොරන්න ගිහින්.. විසික් උනා අඩි 10ක් වගේ පස්සට.. පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. අම්බෝ... එපා උනා.. තරුණ කාලේ වැදිච්චා නම් දැනුන ගමන් ගත්තා අත..
උඹලගේ අත්දැකීම කොහොමද?
කොල්ලට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා!