උඹලට කරන්ට් එක වැදිලා තියේද සිංහළු?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මේ පෝස්ටුව බුකියේ දැක්කම මතක් උනේ.. මේ නම් 5 වසරේ කොල්ලෙක් වෙශින්ග් මැශින් එකේ ඩ්‍රයර් එකට අත දාලා තැන් තුනකින් කැඩිලා ගිහින්..

    එක අතකට අපේ දෙමව්පියන් ආරාක්ෂා කරපු එකම පුදුමයක්.

    මට නම් ජීවිතේටම 3න් පාරක් වගේ වැදිලා ඇතී... සුපිරියටම වැදුනේ 5 වසරේ වෙසක් එකට 5v බල්බ් එකක් චෙක් කොරන්න ගිහින්.. විසික් උනා අඩි 10ක් වගේ පස්සට.. පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. අම්බෝ... එපා උනා.. තරුණ කාලේ වැදිච්චා නම් දැනුන ගමන් ගත්තා අත..

    උඹලගේ අත්දැකීම කොහොමද?

    1000157610.jpg


    කොල්ලට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා!
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    7 වසරෙ ඉද්දි වාහනෙන් අයින් කරපු හෝන් එකක් තිබිලා ඔ්කට වයර් දෙකක් අමුනලා මල්ටිප්ලග් එකට ගැහුවා.. උඩිං ගියේ ආයෙ.... ට්‍රිප් එකත් ගියා ඒ එක්කම
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,377
    113
    මට තිබ්බා knight rider red led lights යනcircuit එකක්. ඔකට 9v ගැහුවාම මෙච්ච එලියයි නම් ගෙදර කරන්ට් එකට ඇල්ලුවොත් කොහොම එලිය දෙයි ද කියලා ගහුවා වයර් දෙක. මැරුන නැති එක විතරයි, wayasa 10k wage
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,979
    6,660
    113
    ගග අද්දර
    Washing machine eke brake wadinawane bn piyana aerapu gaman.
    Crnt wedila tiyei podi kale ananthawat,
    Neutral wire eka katin sudda krala weduna,
    Bulb welak ara aluminum kathuren kapala weduna.
    Crnt eka tiyeda balanna multiplug ekata aegilla gahala weduna.
    Ohoma purama wedila tiyei.
     
    • Like
    Reactions: vali aththa

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,799
    2,004
    113
    Galle
    මට වැදුනේ ඩෙක් එකක කැපසිටර් එක අල්ලලා... 6 7 වසරේ වගේ එතකොට... මට ගු ගියා වගේ ෆිලිං එකක් අවා... හැබැයි ගියේ නෑ...
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,377
    113
    ඒ අතින් 110V රටවල් සේෆ් නේද
    දැන් එක බොරුවක් කියන්නෙ. මම ඉගෙන ගත්තෙ 110 වලින් කරන්ට් වදින්නෙ නැ විසික් වෙනවා කියලා. 110 වලට ලොකු විශ්කම්බයක් තියෙන කම්බි ඔනෙ නිස ඩුප්පත් රටවලට බැ ලු
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,368
    1
    61,971
    113
    Mother Earth
    7 වසරෙ ඉද්දි වාහනෙන් අයින් කරපු හෝන් එකක් තිබිලා ඔ්කට වයර් දෙකක් අමුනලා මල්ටිප්ලග් එකට ගැහුවා.. උඩිං ගියේ ආයෙ.... ට්‍රිප් එකත් ගියා ඒ එක්කම
    3V DC මෝටරයක් 230AC ගැහුව. මොටරේ පුපුරලා ගියා. කරන්ට් එකත් වැදුනා. ට්‍රිප් වුණා හොඳ වෙලාවට. 😄
     
    • Haha
    Reactions: a2mdb

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Mata 2 times,
    when I was little age there were temple 🛕 near house One day i touch flag tower(kodi kanuwa issara buddihist flag dala lights dala thiyenne )suddenly mawa ekata aluna yakune, katawath kiyannath ba adannath ba thada karala addama away.
    Mkd une kiyala balanna deparak mn oka alluwa.