උඹලට කියන්ඩ බැරි වුණානෙ
පාමසියෙන් පෙත්තක් අරං බීල මට වෙච්ච වින්නැහියක්
හරියටම දවස් දෙකක් ගියා ප්‍රකෘති තත්වයට එන්ඩ

හවස 6ට විතර පෙත්තක් බිව්ව.. මෙන්න බොලේ ටික වෙලාවකින් ඇස් දෙකට පේනවත් අමුතුයි වගේ.. ඔලුව බර වේගෙන එනව.. දඩි බිඩි ගාල මදුරු දැලත් දාගෙන නිදා ගත්ත
පහු වෙනිදත් නිදිමතයි. දවසම වගේ නිදා ගත්ත
හොඳම සීන් එක සිද්ද වුණේ දෙවෙනි දවසෙ
උදේ නැගිටිනකොටම ඇඟ රිදෙනව. උණ වගේ.. බඩ පුරෝදාල වගේ.. වමනෙ යන්ඩත් එනව..
එදා දවසත් පුදුම අමාරුවකින් ගෙවල දැම්ම.. 3වෙනි දවසෙත් මෙහෙම වුණොත් ගිහින් බෙහෙත් ගන්නව කියල හිතාගත්ත
පුදුම විදියට ඇඟ රිදෙනව. උණ වගේ.. කන්ඩ බෑ.. ඔක්කාර ගතිය..
3වෙනි දවසෙ උදේ නැගිටිනකොට කිසි අමාරුවක් නෑ.. ඒත් හැබැයි තව දවස් කීපයක් යනකං බඩට කෑමනං එච්චර ඇල්ලුවෙ නෑ..
බිව්වෙ මොකක්ද දන්නවද
Mirtazapine 15mg පෙත්තක්
Olanzapine බීපු දවස්වලවත් ඔහොම අමාරු වුණේ නෑ..
මේක ඇන්ටිඩිප්‍රෙසන්ට් එකක්

Last edited: