තෑන්ක්ස් මචං...!!!උඹලගෙ මෝටිවේෂන් එක මට පට්ට වටිනව බන්..!!කලින් ටිකටත් වඩා සුපිරි මේ ටික. අමුතුම ලුක් එකක් තියෙනවා සමහර ඒවගේ. ගුඩ් ලක්.
මේවානම් ඇන්ඳෙ මවුස් එකෙන් මචං..අතෙන් අඳින්න පටන්ගන්නවා අද හෙට..ඊයෙ තමා ඩ්රෝවින් ටැබ් එකක් ඕඩර් කලේ..මටත් එකක් ඕන. උඹ අතෙන්ද අඳින්නෙ?
Superb machan![]()
සතුටුයි මචන් මට මතකයි කලින් දාපු ත්රෙඩ් එකෙත් තිබ්බ ඩිසයින් ගොඩක් ලස්සනයි මේවත් සරල නිර්මානශීලී ඩිසයින් සාර්ථකව ඉදිරියට යාමට හැකිවේවා කියලා පතනවා.
ආයෙත් අහලා...මේකේ ඉන්නේ ඉතින් එල කොල්ලෝ තමයි..
සිරාවට...ඉස්සර තිබ්බ කිරිය මතක් වෙනවා..මමත් ඇවිත් ටික කාලෙට දැකපු ලක්ෂණයක් තමයි ඕක. විවිධ ක්ෂේත්ර නියෝජනය කරන, අහන ඕනෑම ප්රශ්නයකට හොඳ උත්තර දෙන අදහස් යෝජනා ඉදිරිපත් කරන හොඳ සාමාජිකයෝ පිරිසක් ඉන්නවා.
nice
සිරාවටම අමුතු ගතියක් තියෙනව.
සිරාවට මචං..!!!තවත් ගොඩක් උන් ඉන්නවා මචන් නිතරම reply කරේ නැති උනාට උදව්වක් ඉල්ලුවම හෙල්ප් දෙන උන.
ado fatta.
photoshop, AI, සමහර වෙලාවට adobe XD use karanawa machan,...Mona software ekenda bn owa design karanne??
පට්ට
ඉන්ශ් අල්ලා . අල්ලා සුභානුතුල්ලාගේ අශිර්වාදය තියනවා උබට
තෑන්ක්ස් මචං...!!!ට්රයි එකක් දෙන්නම්..!!!Leta conquer fiverr...mama hithanne oya theme eka karana un fiverr na
තෑන්ක්ස් මචං...!!!නියමයි
superb brother
amuthu vibe ekak tiyenawa...
adoo patta![]()
mewanm supri ah![]()
bump
මචං..!!!!සතුටුයි මචන් මට මතකයි කලින් දාපු ත්රෙඩ් එකෙත් තිබ්බ ඩිසයින් ගොඩක් ලස්සනයි මේවත් සරල නිර්මානශීලී ඩිසයින් සාර්ථකව ඉදිරියට යාමට හැකිවේවා කියලා පතනවා.
මමත් කියන්න ආවේUnique![]()
![]()
mmm precise and subtle. I like it![]()
තෑන්ක්ස් මචංලා උඹලගෙ කමෙන්ට්ස්වලට..!!!මමත් කියන්න ආවේindustry එකේ ඉඩක් හදා ගන්න පුළුවන් වෙයි
Ado mn gawa ekak thiynwa. mn use karanne na ,ubata aduwata denna tibba. warrany ehemma thiyei aragena masayaiඊයෙ තමා ඩ්රෝවින් ටැබ් එකක් ඕඩර් කලේ..

අඩ්ඩෙහ් අපරාදෙ..Ado mn gawa ekak thiynwa. mn use karanne na ,ubata aduwata denna tibba. warrany ehemma thiyei aragena masayai![]()
behance එකක් හැදුවෙ නෑ බන් තාම..පෝට්ෆෝලියෝ එකක් හදාගන්න ගමන් ඉන්නෙ මචං..!lassni suddh. උඹෙ Behance එක දාපන් බලන්න.
තෑන්ක් යූ මචං...!!!Denui dakke jaya wewa
thawa igena ganna
Niyamai mchnමචංලා..මම දැනට ටික දවසකට කලින් ත්රෙඩ් එකක් දැම්මා පොඩි ලෝගෝ ඩිසයින් සීන් එකක් පටන් ගත්තා කියල..ෆේස්බුක් ගෲප්වලින් අම්බානක නෝන්ඩි වෙලා ඉද්දි උඹලගෙන් උපදෙස් ටිකක් ගන්න කිරියට ත්රෙඩ් එකක් දැම්මා..හිතුවෙවත් නැති තරමටම ඒකට රිප්ලයි ආවා..![]()
හදාගන්න ඕන තැන්, ප්ල්ස් පොයින්ට් ඔක්කොම දේවල් උඹල කියල දුන්නා..කිරියෙන්ම වැඩ සෙට් වෙයි කියල උඹල කියල තිබ්බා..කිව්වත් වගේම හිතපු නැති තරමට වැඩ සෙට් උනා..උඹලගෙ මෝටිවේෂන් එකට පට්ටම තෑන්ක්ස් මචංලා..මම පහලින් ඇටෑච් කරල තියෙන්නෙ කරපු වැඩ ටිකක්. උඹලට ආයෙ ආයෙ තෑන්ක්ස්.
View attachment 194182