උඹලට තෑන්ක්ස්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කලින් ටිකටත් වඩා සුපිරි මේ ටික. අමුතුම ලුක් එකක් තියෙනවා සමහර ඒවගේ. ගුඩ් ලක්.
    තෑන්ක්ස් මචං...!!!උඹලගෙ මෝටිවේෂන් එක මට පට්ට වටිනව බන්..!! :love2: :love2: :love2: :love2:

    මටත් එකක් ඕන. උඹ අතෙන්ද අඳින්නෙ?
    මේවානම් ඇන්ඳෙ මවුස් එකෙන් මචං..අතෙන් අඳින්න පටන්ගන්නවා අද හෙට..ඊයෙ තමා ඩ්‍රෝවින් ටැබ් එකක් ඕඩර් කලේ.. :love2:
    Superb machan 😍

    සතුටුයි මචන් මට මතකයි කලින් දාපු ත්‍රෙඩ් එකෙත් තිබ්බ ඩිසයින් ගොඩක් ලස්සනයි මේවත් සරල නිර්මානශීලී ඩිසයින් සාර්ථකව ඉදිරියට යාමට හැකිවේවා කියලා පතනවා.
    :love2::love2:

    මේකේ ඉන්නේ ඉතින් එල කොල්ලෝ තමයි..
    ආයෙත් අහලා...:love2::love2:
    මමත් ඇවිත් ටික කාලෙට දැකපු ලක්ෂණයක් තමයි ඕක. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, අහන ඕනෑම ප්‍රශ්නයකට හොඳ උත්තර දෙන අදහස් යෝජනා ඉදිරිපත් කරන හොඳ සාමාජිකයෝ පිරිසක් ඉන්නවා.
    සිරාවට...ඉස්සර තිබ්බ කිරිය මතක් වෙනවා..
    :love2::love2::love2:
    සිරාවටම අමුතු ගතියක් තියෙනව.
    :love2::love2::love2:
    තවත් ගොඩක් උන් ඉන්නවා මචන් නිතරම reply කරේ නැති උනාට උදව්වක් ඉල්ලුවම හෙල්ප් දෙන උන.
    සිරාවට මචං..!!! :love2::love2:
    ado fatta.
    :love2::love2::love2:
    Mona software ekenda bn owa design karanne??
    photoshop, AI, සමහර වෙලාවට adobe XD use karanawa machan,...
    පට්ට
    :love2::love2::love2:
    ඉන්ශ් අල්ලා . අල්ලා සුභානුතුල්ලාගේ අශිර්වාදය තියනවා උබට
    :love2::love2::love2:
    Leta conquer fiverr...mama hithanne oya theme eka karana un fiverr na
    තෑන්ක්ස් මචං...!!!ට්‍රයි එකක් දෙන්නම්..!!!:love2::love2:
    නියමයි
    තෑන්ක්ස් මචං...!!!:love2::love2:
    superb brother :love2:
    amuthu vibe ekak tiyenawa...
    :love2::love2::love2:
    adoo patta :love2:
    :love2::love2:
    mewanm supri ah :love2:
    :love2::love2::love2:

    මචංලා...උඹලගෙ මේ කමෙන්ට්ස් මට පට්ටම බ්ලෙස් එකක්...උඹල නිසා තමා සිරාම ගට් ෆීලින් එකක් ආවෙ මේක කරගෙන යන්න...උඹලට පිං බන්..!!! :love2::love2::love2:

    ------ Post added on Jan 11, 2023 at 9:50 AM

    සතුටුයි මචන් මට මතකයි කලින් දාපු ත්‍රෙඩ් එකෙත් තිබ්බ ඩිසයින් ගොඩක් ලස්සනයි මේවත් සරල නිර්මානශීලී ඩිසයින් සාර්ථකව ඉදිරියට යාමට හැකිවේවා කියලා පතනවා.
    මචං..!!!! :love2: :love2: :love2:
    ------ Post added on Jan 11, 2023 at 9:55 AM
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    lassni suddh. උඹෙ Behance එක දාපන් බලන්න.
    behance එකක් හැදුවෙ නෑ බන් තාම..පෝට්ෆෝලියෝ එකක් හදාගන්න ගමන් ඉන්නෙ මචං..! :love2:

    Denui dakke jaya wewa
    thawa igena ganna
    තෑන්ක් යූ මචං...!!!:love2:
    ------ Post added on Jan 11, 2023 at 1:24 PM
     
    • Like
    Reactions: CaptonNemo

    MASTERMAX

    Junior member
  • Oct 22, 2021
    90
    91
    18
    මචංලා..මම දැනට ටික දවසකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා පොඩි ලෝගෝ ඩිසයින් සීන් එකක් පටන් ගත්තා කියල..ෆේස්බුක් ගෲප්වලින් අම්බානක නෝන්ඩි වෙලා ඉද්දි උඹලගෙන් උපදෙස් ටිකක් ගන්න කිරියට ත්‍රෙඩ් එකක් දැම්මා..හිතුවෙවත් නැති තරමටම ඒකට රිප්ලයි ආවා.. :love2: :love2: හදාගන්න ඕන තැන්, ප්ල්ස් පොයින්ට් ඔක්කොම දේවල් උඹල කියල දුන්නා..කිරියෙන්ම වැඩ සෙට් වෙයි කියල උඹල කියල තිබ්බා..කිව්වත් වගේම හිතපු නැති තරමට වැඩ සෙට් උනා..උඹලගෙ මෝටිවේෂන් එකට පට්ටම තෑන්ක්ස් මචංලා..මම පහලින් ඇටෑච් කරල තියෙන්නෙ කරපු වැඩ ටිකක්. උඹලට ආයෙ ආයෙ තෑන්ක්ස්. 🙏🙏

    View attachment 194182
    Niyamai mchn💙