උඹලට තෑන්ක්ස්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    supiri bread logo eka thama lassanama mata

    Patta machan...

    සුපිරී සුපිරී.. :love2::love2:

    ඉදිරි වැඩකටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! :):love:(y)

    Beautiful

    Patta machan. All the Best
    තැන්ක්ස් මචංලා උඹලට...!!! :love2: :love2: :love2:

    Mage ekath thiyanawa.
    U.ba ewapu zip eka thama baluwe na machan
    බලපං බන්...:lol::lol: දවස් 4ක් විතරදැන් උඹට එවලඒක... :lol::lol::love2:
    ------ Post added on Jan 10, 2023 at 3:25 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    කලින් ටිකටත් වඩා සුපිරි මේ ටික. අමුතුම ලුක් එකක් තියෙනවා සමහර ඒවගේ. ගුඩ් ලක්.
     
    • Love
    Reactions: oxide

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සතුටුයි මචන් මට මතකයි කලින් දාපු ත්‍රෙඩ් එකෙත් තිබ්බ ඩිසයින් ගොඩක් ලස්සනයි මේවත් සරල නිර්මානශීලී ඩිසයින් සාර්ථකව ඉදිරියට යාමට හැකිවේවා කියලා පතනවා.
     
    • Love
    Reactions: oxide

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මේකේ ඉන්නේ ඉතින් එල කොල්ලෝ තමයි..

    මමත් ඇවිත් ටික කාලෙට දැකපු ලක්ෂණයක් තමයි ඕක. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, අහන ඕනෑම ප්‍රශ්නයකට හොඳ උත්තර දෙන අදහස් යෝජනා ඉදිරිපත් කරන හොඳ සාමාජිකයෝ පිරිසක් ඉන්නවා.
     
    • Love
    Reactions: oxide and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මමත් ඇවිත් ටික කාලෙට දැකපු ලක්ෂණයක් තමයි ඕක. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, අහන ඕනෑම ප්‍රශ්නයකට හොඳ උත්තර දෙන අදහස් යෝජනා ඉදිරිපත් කරන හොඳ සාමාජිකයෝ පිරිසක් ඉන්නවා.
    තවත් ගොඩක් උන් ඉන්නවා මචන් නිතරම reply කරේ නැති උනාට උදව්වක් ඉල්ලුවම හෙල්ප් දෙන උන.