දවසට පැය 24 යි ගොනෝ
edit කරන්න බෑDawasata 24 hours nemeida?

ඔලුව විකාර වෙලා ඉන්නේ බන්පැය 48 ශේප්, හැබැයි දැනට තියෙන විනාඩි 60ක් පැය එකයි කියන සම්මතේ විනාඩි තිහ (30) කරන්න ඕන. එතකොට අවුලක් නෑ.
30min = 1 hour![]()


Wow!! Hard Working නේද මචන්.මං හැමදාම රෑට නිදාගන්නේ ඊලග දවස plan කරලා
පහුවෙනිදා උදේ task, sub-task විදියට to-do list එකක් හදනවා
ඒ නිසා දවස මදි වෙන්නෙත් නෑ, වැඩි වෙන්නෙත් නෑ
මරණ දඬුවම (death row) ලැබුන එකෙක් ඔහොම හිතන්නේ නෑ.හිරේ ඉන්න මනුස්සයෙක්ට නම් ඕකෙ අනිත් පැත්ත හිතෙනවා ඇති.![]()