උඹලට දවසට පැය 48 ඇතිද බන්?

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    එක හදාගන්න. වල්පල් බලන එක අඩු කරන්න. වේලාව තියෙනවා. දවසක් ලැප්ටොප් ෆෝන් නැතුව ඉදපන් වෙලාව යන්න නැහැ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    පැය 48 ශේප්, හැබැයි දැනට තියෙන විනාඩි 60ක් පැය එකයි කියන සම්මතේ විනාඩි තිහ (30) කරන්න ඕන. එතකොට අවුලක් නෑ.

    30min = 1 hour 8-)
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පැය 48 ශේප්, හැබැයි දැනට තියෙන විනාඩි 60ක් පැය එකයි කියන සම්මතේ විනාඩි තිහ (30) කරන්න ඕන. එතකොට අවුලක් නෑ.

    30min = 1 hour 8-)
    ඔලුව විකාර වෙලා ඉන්නේ බන් :(
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,684
    113
    Ranil jandhipathi unata passe dawasakata paya 48k dunne mahansi wela wada karala ratata dollar genna kiyala dana gannakota oyage wayasa kiyada?
     
    • Haha
    Reactions: Any.key

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මං හැමදාම රෑට නිදාගන්නේ ඊලග දවස plan කරලා
    පහුවෙනිදා උදේ task, sub-task විදියට to-do list එකක් හදනවා
    ඒ නිසා දවස මදි වෙන්නෙත් නෑ, වැඩි වෙන්නෙත් නෑ
    Wow!! Hard Working නේද මචන්. ❤️