උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @erozan @nicjosh83

    තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.

    හරි හරි බන්...ඔහොම ඉඳින් පාටලීට සහයෝගය දෙන්න...සජිත්ට බැටේ දෙන්න plan එකක් ගහමු . pm එකක් දාපන්....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    හරි හරි බන්...ඔහොම ඉඳින් පාටලීට සහයෝගය දෙන්න...සජිත්ට බැටේ දෙන්න plan එකක් ගහමු . pm එකක් දාපන්....

    එතනත් දේශපාලන වාසි ගන්න හදන්නේ.. තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එතනත් දේශපාලන වාසි ගන්න හදන්නේ.. තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.

    පාටලීගේ උපදේශක කතා බලපන්කො
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    පාටලීගේ උපදේශක කතා බලපන්කො
    ආයෙත් දේශපාලන වාසි ගන්න හදන්නේ.. තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.
     
    • Haha
    • Like
    Reactions: HAneo and jay-shan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආයෙත් දේශපාලන වාසි ගන්න හදන්නේ.. තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.

    පාටලීගේ උපදේශකගේ බෝල... ඉඹ හිතන් ඉන්නේ මේකේ ඉන්න උන් ගැන මම දන්නේ නෑ කියලද ?😏
     
    • Like
    Reactions: weer 11

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අපි මොනව කරන්නද බං ඉතින් ඔන්න ඔහෙ ඉඳල මැරිල යනව ඇර
     
    • Sad
    Reactions: Ragna_SL

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.
     
    alihotta

    Junior member
  • Sep 24, 2008
    36
    24
    8
    Gampaha
    උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

    පොඩ්ඩක් හිතලා බලපන්කො, අපි මොනතරම් පව්ද කියලා. ICU සේරම පිරිලලු, මම දන්න විදිහට මිලියන 21.8 ඉන්න රටේ ICU ඇඳන් තියෙන්නෙම 700 ක් වගේ.. මුන් මෙච්චර කල් රටට මොනවද කරලා තියෙන්නෙ? සේරම උන් තමන්ගෙ සුඛවිහරනයට දේවල් කරගෙන මිසක් රටට දෙයක් කරගෙන නෑ නේද?

    උබලා ඉන්න ගමේ හදිස්සියට ICU එකක් තියේද? Operation theater තියේද? නෑ නේද? ඇයි එහෙම තිබ්බනම් මිනිස්සුන්ට අමාරුවක් උනාම කොළඹ යවනවා කියලා යවන්නෙ? දැන් කොළඹවත් එහෙම පහසුවක් තියේද? නිව්ස් වල මේවා දකිද්දිවත් උබලට හිතෙන්නෙ නැද්ද අපි ලොකුවටම ඇරගෙන ඉන්නෙ කියලා?

    අර කුළුනු මේ කුළුනු හදන වෙලේ ඇයි රටකට අත්‍යාවශ්‍ය සේවා ටිකවත් හරියට නැත්තෙ?

    කෝ හොඳ සෞඛ්‍ය පහසුකම්
    කෝ හොඳ අධ්‍යාපන පහසුකම්

    තාම ඉස්කෝල තියේ , ස්කෝලෙටම වැඩකරන මට්ටමේ කම්පුටර් තියෙන්නෙ එකක් දෙකක්, ඇයි ඒවගෙ ඉන්නෙ ළමයි නෙමේද? ඇයි අපේ චන්දෙන්ම එන දේශපාලනය කරන එකා විදින සැප, උන්ගෙ ළමයි විඳින සැප උබලට, මට අපේ බාල පරම්පරාවට නැත්තෙ?

    මුන් කෝටි ගණන් වියදම් කරලා වාහන ගත්තා? ඇයි උන්ට බැරි උනේ මේ රටේ ඒ සල්ලි වලින් මූලික දේවල් ටිකවත් ශක්තිමත් කරන්න? රනිලා දැම්ම Ambulance ටිකටත් ඒ කාලේ බැන්නා, ඒ උනාට ඒ ටිකේ තියෙන වටිනාකම? මම මේ ඌ හොඳයි කියනවා නෙමේ, මට ඔය පකෙක්වත් අදාල නෑ, මම කියන්නෙ අපේ චන්දෙන් පත්වෙන එකා ඒ දේවල් අනිවා කරන්න ඕනි කියන එකයි.

    තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.
    Aniwa machan
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම අවුරුදු විසි දෙකක් ඔය රටේ ජිවත් වුණා ඒ කාලය ඇතුලත මම දැක්කා ක්‍රමය වෙනස් කරන්න ආපු ගොඩක් අය අනිතිමට ඒ ක්‍රමයේ කොටස්කාරයෝ වෙන හැටි එහෙම කොටස්කාරයෝ වෙන්න අකමැති උන්ව ක්‍රමය විසින්ම විනාශ කරපු හැටි.අපේ රට වෙනස් කරනවට වඩා ලේසියි බං අපි වෙනස්වෙන එක.ඉතිං මම ජිවත්වෙන රට වෙනස් කරා. මම ආත්මාර්ථකාමී ඇති හැබැයි ඒකෙන් අද මගේ දරුවෝ නිදහසේ ජිවත් වෙනවා. බුදු හාමුදුරුවොත් අනුන්ට බණ කිව්වේ ඉස්සල්ලා තමන් බුදුවෙලා. සියලු සත්වයෝ දුකින් මුදවන්න ඉස්සල්ලා තමන් දුකින් මිදෙන්න උත්සහ කරපල්ලා. මම ජිවත්වෙන රටට ආවඩලා ඉපදුන රටට ගරහනවා නෙවෙයි කොල්ලනේ.දැන් අවුරුදු හතලිස් දෙකක් වෙන මම මීට අවුරුදු විස්සකට ඉස්සල්ලා දැක්කා ලංකාවේ ඉදලා අනාගතයක් නෑ කියලා. දවසගානේ මේකේ යන නූල් දැක්කම මම හිතපු දේ සාදාරනයි කියලා ආයේ ආයෙත් මට ඒත්තු යනවා. කාගේ හරි හිතක් රිදුණා නම් සමාවෙයල්ලා පුළුවන් එවුන් ඉන්නවා නම් වෙන රටක ජිවත් වෙන්න විදිහක් හදාගන්න ට්‍රයි කරපල්ලා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    මෙතන කියන්න ලේසී හැබයි කරන්න එකෙකුටවත් බැහැ. ගමේ ඉස්පිරිතාලේ කියන්නේ ලෙඩ්ඩු පනහකටවත් ඉඩ නැති තැනක. ඒකටත් ICU එබන්නද කියන්නේ? ලංකාවේ ICU මදී ප්ක ඇත්ත. හැබයි ICU අද ඕනේ කියලා හදන්න මේක චීනේ නෙමේ. බඩු ගන්න බලන් ඉන්න වෙනවා මාස ගනන්. අනික හැම තැනම ICU දාලා ඒවා මොනවා කරන්නද? telecommunication වල තියන concept එකක් තමා traffic handling. කිසිම සිස්ටම් එකක් තමුන්ට උවමනා සම්පූර්ණ ධාරිතාව වෙනකම් පහසුකම් සපයන්නේ නැහැ. හැමදාම මධ්‍ය අගයක් තමා පහසුකම් දෙන්නේ. නැත්නම් සිස්ටම් එක ට පාඩුයි. අපේ තාම ලෙඩ්ඩුන්ට බේත් දෙන්නෙත් ආණ්ඩුවෙන්. එංගලන්තේ වගේ වෙනම ටැස්ක් එකක් ග්න්නේත් නැහැ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    177982901_2938520666385521_8616732635346646221_n.jpg
     
    • Like
    Reactions: Sword_Fish

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    වෙන රටක ජිවත් වෙන්න විදිහක් හදාගන්න ට්‍රයි කරපල්ලා.

    ඔය රටේ කොවිඩ් තත්ත්වය කොහොමද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,779
    28,156
    113
    මෙතන කියන්න ලේසී හැබයි කරන්න එකෙකුටවත් බැහැ. ගමේ ඉස්පිරිතාලේ කියන්නේ ලෙඩ්ඩු පනහකටවත් ඉඩ නැති තැනක. ඒකටත් ICU එබන්නද කියන්නේ? ලංකාවේ ICU මදී ප්ක ඇත්ත. හැබයි ICU අද ඕනේ කියලා හදන්න මේක චීනේ නෙමේ. බඩු ගන්න බලන් ඉන්න වෙනවා මාස ගනන්. අනික හැම තැනම ICU දාලා ඒවා මොනවා කරන්නද? telecommunication වල තියන concept එකක් තමා traffic handling. කිසිම සිස්ටම් එකක් තමුන්ට උවමනා සම්පූර්ණ ධාරිතාව වෙනකම් පහසුකම් සපයන්නේ නැහැ. හැමදාම මධ්‍ය අගයක් තමා පහසුකම් දෙන්නේ. නැත්නම් සිස්ටම් එක ට පාඩුයි. අපේ තාම ලෙඩ්ඩුන්ට බේත් දෙන්නෙත් ආණ්ඩුවෙන්. එංගලන්තේ වගේ වෙනම ටැස්ක් එකක් ග්න්නේත් නැහැ.
    හරි එහෙම කියමුකො, ගමේ ඉස්කෝලෙ. ඒකෙත් ළමයි අඩු නිසාද උන්ට වැඩ කරන මට්ටමේ PC එකක්වත් නැත්තෙ, අනේ හැම රෙද්දම සාධාරනීය කරන්න එන්නෙ නැතුව පලයන් බන් යන්න, උඹලා වගේ උන් කවදාවත් රටක පාලනයක වැරැද්දක් දකින්නෙ නෑ. නිකන් පුකේ ලොජික්ස්නම් තියේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    හරි එහෙම කියමුකො, ගමේ ඉස්කෝලෙ. ඒකෙත් ළමයි අඩු නිසාද උන්ට වැඩ කරන මට්ටමේ PC එකක්වත් නැත්තෙ

    අපේ ගම්වලට නම් මහින්දෝදය හම්බුණා
     
    • Haha
    Reactions: jay-shan

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මෙතන කියන්න ලේසී හැබයි කරන්න එකෙකුටවත් බැහැ. ගමේ ඉස්පිරිතාලේ කියන්නේ ලෙඩ්ඩු පනහකටවත් ඉඩ නැති තැනක. ඒකටත් ICU එබන්නද කියන්නේ? ලංකාවේ ICU මදී ප්ක ඇත්ත. හැබයි ICU අද ඕනේ කියලා හදන්න මේක චීනේ නෙමේ. බඩු ගන්න බලන් ඉන්න වෙනවා මාස ගනන්. අනික හැම තැනම ICU දාලා ඒවා මොනවා කරන්නද? telecommunication වල තියන concept එකක් තමා traffic handling. කිසිම සිස්ටම් එකක් තමුන්ට උවමනා සම්පූර්ණ ධාරිතාව වෙනකම් පහසුකම් සපයන්නේ නැහැ. හැමදාම මධ්‍ය අගයක් තමා පහසුකම් දෙන්නේ. නැත්නම් සිස්ටම් එක ට පාඩුයි. අපේ තාම ලෙඩ්ඩුන්ට බේත් දෙන්නෙත් ආණ්ඩුවෙන්. එංගලන්තේ වගේ වෙනම ටැස්ක් එකක් ග්න්නේත් නැහැ.
    minissu gevana tax walin thama anduwa denne, nathuw gedarin genalla neme,
    traffic handling -> pandemic ekak vele nathnm mona wage velawata d bn ICU beds vadipurama one venne?
     
    • Like
    Reactions: mmrizmy

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දවසට හතක් අටක් මැරෙනවා ඒ සේරම අවුරුදු අසුව අනුව පැනපු අය. ඉස්කෝල සේරම ඇරලා. කොලේජ් වහලා ඔන්ලයින් උගන්නනවා. රෙදි විතරක් විකුණන කඩ සේරම වහලා ග්‍රොසරියි රෙදියි දෙකම තියෙන කඩ ඇරලා ඒත් විකුනන්න පුළුවන් අත්‍යවශ්‍ය රෙදිපිළි විතරයි. කිසිම කෙනෙක්ට කවුන්ටි එකෙක් එලියට යන්න තහනම්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    @erozan @nicjosh83

    තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.
    කඩේ යන ගමන් අනුසාශනා කරන එකා.. 😂