උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ත්‍රෙඩ් එක දාපු එකා මෙහෙම කියනවා.

    '' තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්."

    කියලා පොනිල්ව මෙන්ෂන් කරන්යනවා😁
    ඔන්න ඕකයි තත්වේ. 😀
     
    • Haha
    Reactions: sithija.h

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ICU හැදුවා කියලා විතරක් වැඩක් නෑ. ඒවාගේ වැඩකරන්න පුහුනු මානව සම්පත ඕනේ. ඒකත් සීමාකාරී සාධකයක්.

    මෙතන වෙලා තියෙන්නේ හැමෝම දේශපාලන වාසි ගනන්වා සහ කයිවාරු ගහනවා විතරයි. කිසිම සැලසුමක්, වගවීමක් උත්සාහයක් නෑ. පොසිටිව් වෙන මිනිස්සුන්ට සලකන විදියෙන්ම පෙනවා මිනිස්සු ගැන කොච්චර හිතනවාද කියල

    ත්‍රෙඩ් එක දාපු එකා මෙහෙම කියනවා.

    '' තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්."

    කියලා පොනිල්ව මෙන්ෂන් කරන්යනවා😁
    ඔන්න ඕකයි තත්වේ. 😀

    ඒකෙනම් ඌ කියල තියෙන කතාව බොරු නෙවෙයි. ඔය ඇම්බුලන්ස් ටික නොතිබෙන්න අපි ලොකු අමාරුවක වැටෙනවා. ;)
    ------ Post added on Apr 27, 2021 at 4:26 PM
     
    • Love
    Reactions: sakuntha1996

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,155
    113
    ත්‍රෙඩ් එක දාපු එකා මෙහෙම කියනවා.

    '' තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්."

    කියලා පොනිල්ව මෙන්ෂන් කරන්යනවා😁
    ඔන්න ඕකයි තත්වේ. 😀

    අනේ වහලො, මම කිව්වෙ ඒ වගේ ඒවා වෙන්න ඕනි කියන දේ මිසක් මම උගෙ ඇටේ ලොවන්න යන හොරිකඩ බල්ලෙක් නෙමේ, තොපි වගේ වහල්ලුන්ට වෙලා තියෙන්නෙ දෙයක් කියලා තියෙන දේ ෆිල්ටර් කරලා ගන්න තේරෙන්නෙ නැති එක, මම ඒත් හිතුවා ඕක කිව්වාම මම රනිලට පුක දෙන එකෙක් කියලා පටන් ගනී කියලා. තොපිට පුලුවන් ඕවා තමා. ඌ ඒක කලෙත් උගෙ සල්ලි වලින් නේමේ, අපේ සල්ලි වලින්. අන්න ඒ වගේ අපෙන් මේ හූරන් කන සල්ලි වලට අපිට දෙයක් දීපන් කියල කියන්නෙ. නැතුව එක එක පකයව උඩ තියන්න නෙමේ
     
    • Like
    Reactions: tha123 and Ragna_SL

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ඒක මම දන්නේ නැහැ, හැබැයි fund එකෙන් ලැබෙන සල්ලි බෙදෙන්න ඕන එෆිෂන් විදිහට. වැක්සින් එකට විතරක් වියදම් කරත් අරකතාවමයි වෙන්නේ, වැක්සින් ගත්තු ප්‍රමාණය බේරෙයි, ඉතුරු ටික මැරෙන්න වෙන්නේ. ඒ නිසා වැඩි ජිවිත ප්‍රමාණයක් බේරගන්න පුළුවන් දේ මොකක්ද කියල හොඳට හොයල ඒ දේට ඕක වියදං කරන්න ඕන. වැඩි ප්‍රමාණයක් බේරගන්න පුළුවන් කියල මට හිතෙන්නේ නැහැ අරමුදලෙන් හම්බෙන හැම සතේම ICU හැදුවොත්. එහෙම පුළුවන් නම් කමක් නැහැ හැදුවට.

    සාපේක්ෂව ICU හදනවට වඩා vaccine එකට වියදම් කරොත් ඊට වඩා ජිවිත බේරෙයි නේද ? Just asking

    ICU හදල මේකෙන් බේරෙන්න පුලුවන්නම් AIRPORT / sea port ඔක්කොම ඇරලා, ඉස්කෝල ඇරලා, බිස්නස් ඔක්කොම ඇරලා, ටැක්ස් ගහල අනික් සියලු දේ නවත්තල ඒවායින් එන සියලු සල්ලි වලින් ICU හදන්න ඕන. එහෙම කොරලද China / Israel ගොඩ ගියේ?

    අපේ රටේ මුළු ජනගහනයටම ඇති වෙන්න ICU හැදුවොත් ඇති වෙයිද ?
    ------ Post added on Apr 27, 2021 at 3:28 PM
    ane manda ban mata covid 19 hadila, mama hospital gihilla, mata ICU BED ekk natuwa marenna watunot hitei anee adak tibba nam kiyala..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    ane manda ban mata covid 19 hadila, mama hospital gihilla, mata ICU BED ekk natuwa marenna watunot hitei anee adak tibba nam kiyala..
    ඔබට එච්චර දෙයක් හිතේන එකක් නැහැ. මොකද ICU දාන කොට සාමාන්‍යයෙන් සිහියක් පතක් නැති කෙනෙක්ට තමා දාන්නේ. එතකම් එලියේ කියන් බෙහෙත් කරනවා. ඔක්සිජන් දෙනවා කියන්නේ ICU කියලා පටලව ගන්න එපා.
     
    • Like
    Reactions: sakuntha1996

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අනේ වහලො, මම කිව්වෙ ඒ වගේ ඒවා වෙන්න ඕනි කියන දේ මිසක් මම උගෙ ඇටේ ලොවන්න යන හොරිකඩ බල්ලෙක් නෙමේ, තොපි වගේ වහල්ලුන්ට වෙලා තියෙන්නෙ දෙයක් කියලා තියෙන දේ ෆිල්ටර් කරලා ගන්න තේරෙන්නෙ නැති එක, මම ඒත් හිතුවා ඕක කිව්වාම මම රනිලට පුක දෙන එකෙක් කියලා පටන් ගනී කියලා. තොපිට පුලුවන් ඕවා තමා. ඌ ඒක කලෙත් උගෙ සල්ලි වලින් නේමේ, අපේ සල්ලි වලින්. අන්න ඒ වගේ අපෙන් මේ හූරන් කන සල්ලි වලට අපිට දෙයක් දීපන් කියල කියන්නෙ. නැතුව එක එක පකයව උඩ තියන්න නෙමේ
    මහබැංකු සුද්දේ බිලියන 13 ත් අපේම සල්ලි තමා.. ඒකටත් ත්‍රෙඩ් එකක් දාන් පලයන්. 😅
    එතනම ICU ඇදන් කීයක්ද අප්‍රිකාවටත් අදාර කරන්න තිබුනා අපිට ICU ඇදන් දාහක් දෙදාහක්😂😂😂
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,155
    113
    මහබැංකු සුද්දේ බිලියන 13 ත් අපේම සල්ලි තමා.. ඒකටත් ත්‍රෙඩ් එකක් දාන් පලයන්. 😅
    එතනම ICU ඇදන් කීයක්ද අප්‍රිකාවටත් අදාර කරන්න තිබුනා අපිට ICU ඇදන් දාහක් දෙදාහක්😂😂😂
    උඹලා වගේ වහල් යක්කු එක්ක තර්ක කරන එකත් අපරාදයක් බන්, මම අච්චර රනිල් පකයටත් බනිනවා, උබට ඒක තේරුන් ගන්න බෑ, බෑ නෙමේ මම එතන කුලුනු රජාට හොඳක් නොකියා පොනිලා කරපු දේ විතරනෙ කිව්වේ. ලොල් යකො, මෙහෙමත් උන් එක්කනෙ අපි මේ රටේ ඉන්නෙ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මහබැංකු සුද්දේ බිලියන 13 ත් අපේම සල්ලි තමා.. ඒකටත් ත්‍රෙඩ් එකක් දාන් පලයන්. 😅
    එතනම ICU ඇදන් කීයක්ද අප්‍රිකාවටත් අදාර කරන්න තිබුනා අපිට ICU ඇදන් දාහක් දෙදාහක්😂😂😂
    මේ යාලු, 2005-2014 මහ බැන්කු සුද්දයයි, සීනි ගැහිල්ලයි වෙන වෙනම බැලුවත් ඊට වඩා වැඩිය් නේද?
    ඒකට තව greek bond case eka, hedging පාඩුවත එකතු කරමුද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    @erozan මේ ටිකක් කියල දෙන්න මහින්ද රටට කරපුවයි ගෝඨා රටට කරපුවයි . ගූ ඇන්පී රනිල්ගේ හොද විතරයි කියන්නේ
     
    rusiyanuwa

    Active member
  • නීතිය ක්‍රියාත්මක කරද්දි ඒකට බාධා කරන්න එන්නෙ 225න් හරි ඒකට ගෑවුනු එකෙක්. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන්න කැමති නෑ ගොඩ දෙනෙක්. මොකද බලෙන් කෙලවගන්න ඕන නෑ නෙ.
    මිනිස්සුන්ට දේශපාලුවාව එපා වුනු එක යටපත් කරවන්න
    දැන් ටික කාලෙක ඉඳන් මිනිස්සුන්ට රජයේ සේවකයො එපා කරවන වැඩ පිලිවෙලක් යනවා

    මෙතන සම්පූර්ණ වැරැද්ද තියෙන්නෙ මිනිස්සුන්ගෙ දේශපාලකයෝ මේවට ගාව ගෙන වැඩක නෑ
    අපේ එවුන්ගෙ හැදියාවක් නෑ හොරකම උපතින්ම
    මම කියනවට නගර සභාවකට වැඩක් කරගන්න ගිහින් බලපන් ඔක්කොම පගාවට යටයි
    දැන් මුන් පගාව ගන්නෙ දේශපාලකයන්ගෙන් අහලද
    ඇත්තටම මෙතන තියෙන්නෙ 225 අවුලක් නෙමෙයි අනික් එවුන්ගෙ අවුලක්
    බලපන් තාම ලංකාවේ ප්‍රවාහන සේවය පාඩුයි පාඩුයි කියනව
    රෑ 9 පහුවෙච්ච ගමන් සීටීබි කොන්දල ඩ්‍රයිවර්ල කන පැලෙන්න බීල ඉන්නෙ
    දැන් මුන්ට බොන්න සල්ලි කොහෙන්ද තනිකර ප්‍රයිවට් එකා එක ට්‍රිප් එකට 1000 දීපූ ගමන් මූන් ඔක්කොම හෝල්ට් ටික අතඅරිනව
    ඔය වගේ තමයි ඉතින් හැමදේම
    උඹල දන්නව සීගරෙියෙ ටිකට් වංචා කරන විදිහ සුද්දොන්ගෙන්
    අහල බලපන් ගයිඩ් කෙනෙක්ගෙන්‍ මේව කථා කරල වැඩක් නෑ තනිකර වැරුක්‍රියාත්මක
     
    c000l

    Well-known member
  • Nov 25, 2015
    247
    256
    63
    Rathmalana
    තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ වහලො, මම කිව්වෙ ඒ වගේ ඒවා වෙන්න ඕනි කියන දේ මිසක් මම උගෙ ඇටේ ලොවන්න යන හොරිකඩ බල්ලෙක් නෙමේ, තොපි වගේ වහල්ලුන්ට වෙලා තියෙන්නෙ දෙයක් කියලා තියෙන දේ ෆිල්ටර් කරලා ගන්න තේරෙන්නෙ නැති එක, මම ඒත් හිතුවා ඕක කිව්වාම මම රනිලට පුක දෙන එකෙක් කියලා පටන් ගනී කියලා. තොපිට පුලුවන් ඕවා තමා. ඌ ඒක කලෙත් උගෙ සල්ලි වලින් නේමේ, අපේ සල්ලි වලින්. අන්න ඒ වගේ අපෙන් මේ හූරන් කන සල්ලි වලට අපිට දෙයක් දීපන් කියල කියන්නෙ. නැතුව එක එක පකයව උඩ තියන්න නෙමේ
    ඒ කතාව තනිකර වැරදි ලොක්කා. උබ හිතනවද මුන්ට මේවා තේරෙන්නේ නැ කියලා. මුන්ට් මේ චප්ප චෝර වෙලා තියන දේවල් හිටන් හොදට කරකවලා මේකේ ඩිබෙට් කරන්නේ. මුන් මේවා හොදටම දනනවා. ඒ උනාට වැරදි දේට කට උස්සන්න බැනේ. අම්මගේ රෙද්ද අස්සේ තියන ජරාව කාලනේ. ඉතින් තමන්ගේ තියන හැකියාව දාල සල්ලි හම්බෙන පැත්තට රෝදේ කරකවන්න තමා බලන්නේ. මේක ලංකා දේශපාලනේ මුලික සුදුසුකමක් වෙලා තියෙන්නේ .

    මල්ලි මේක උබට මට නවත්තන්න බැරි ගානට දැන් මුල් ඇදලා තියෙන්නේ. උබ අතේ එක වගකීමක් තියනවා. උබේ දරුවාට උගන්නපන් කොන්ද කෙලින් තියන් වැඩ කරන්න. කිසිම විදිහකින් ජාරව කන්න පගාව ගන්න ඒවාට හුරු කරන්න එපා. ඔය ටොපියක් චොකලට් එකක් පෙන්නලා බත් ටික කවනවා කියන්නේ පගාවට වැඩ කරීම පොඩිම කාලේ ඉදන් හුරු කිරීමක්. මම නම් නොකා ඉදපන් කියලා ඉන්නවා.

    අන්න එහම සමාජයක් හැදුනොත් උන් ලොකු වෙලා මේක නවත්තයි.
     
    සහතික ඇත්ත අයියේ. මුන්ට නොතේරෙන කමක් නෙමෙයි තියෙන්නෙ මුන්ගෙ තියෙන හොරකමට පිළිගන්න අකමැත්තක්. ඇත්ත. කවදහරි එහෙම උන් ටිකක් හරි එකතු වෙලා මේක ගොඩගනී.
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සහතික ඇත්ත අයියේ. මුන්ට නොතේරෙන කමක් නෙමෙයි තියෙන්නෙ මුන්ගෙ තියෙන හොරකමට පිළිගන්න අකමැත්තක්. ඇත්ත. කවදහරි එහෙම උන් ටිකක් හරි එකතු වෙලා මේක ගොඩගනී.
    උබ මේ තත්ත්ව ඔක්කොම පරතෙරටම හිතලා බලපන්. උබට තේරෙයි මේවා මිනිස්සු දාස් ගානක් මත ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් මේක හැදෙන්නන නම් ඒ සේරම හැදෙන්න ඕනේ. එකෙක් හරි හොද පාරට වැටෙනකොට අනික් උන් උට කෙලිනවා. එක නිසා මේ සිස්ටම් එකේ ඇතුලේ ඉන්න උන් පිටට යන්න ඕනේ උනත් යන්න බයයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,155
    113
    උබ මේ තත්ත්ව ඔක්කොම පරතෙරටම හිතලා බලපන්. උබට තේරෙයි මේවා මිනිස්සු දාස් ගානක් මත ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් මේක හැදෙන්නන නම් ඒ සේරම හැදෙන්න ඕනේ. එකෙක් හරි හොද පාරට වැටෙනකොට අනික් උන් උට කෙලිනවා. එක නිසා මේ සිස්ටම් එකේ ඇතුලේ ඉන්න උන් පිටට යන්න ඕනේ උනත් යන්න බයයි.
    මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඒක නොතේරෙන එකෙක්ට හරි තේරුන් ගන්න අයියේ, වහල් හොරුන්ව වෙනස් කරන්න බෑ. මේක ඔයා කියනවා වගේ පිරිසක් එකතුවෙලා කරන්න ඕනි. මම මේ කියන දේ තේරුන් ගන්නවන්ම් එකෙක් හරි මට ඇති. මොකද මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න අමාරුයි. ඒක වෙනම ගේමක්.
     
    • Like
    Reactions: HAneo

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැම ගමකටම ICU දෙන්න ඕනෙ නං නෑ ලංකාවේ එහා කොනේ ඉඳන් කොළඹ උස්සන් එන්නෙ නැතිවෙන්න ඒ ඒ දිස්ත්‍රික්ක වල ප්‍රමාණවත් ගානක් තිබුන නං :baffled: