Raigam Coffee biscuitsතව තිබ්බ බං රයිගම් කෝපි බිස්කට් කියලා එකක්.ඒකත් නැතුව ගියා.තවම මතකයි රස.
Butter carol

Upඇයි බන් මුන් මේක දැන් හදන්නේ නැත්තේ? කොහෙවත් නෑනේ මේක. පට්ට රසයි මේක.
![]()
කාලා නෑ?kalanam nata
පට්ටම රසක් ඒක නම්.ඔව් බන් කොහෙවත් නෑනේ. රට යවනවද දන්නේ නෑ හැබැයි.Ado supiriyak tamai itin , dan oka naa ne ban?

මේකේ පැකට් එක දිලිසෙනවානේ.

අප්පට සිරි 70ක් නේ. තව අවුරුද්දක් යන්න කලින් 100ක් වෙයි,. නෙදකින්60 කොහෙද යකෝ..දැන් 70යි...![]()



ඕක හද්ද ගණන් බන්, මම හරි ආසයි එකක් ගෙන්න. ගන්න ඕන. 500ක් වගේ වෙයි.හොර්ලික්ස් බිස්කට් විතරයි කාල තියෙන්නෙ..මේ බිස්කටුත් රස ඇති හැබැයි..පොඩි එවුන්ගෙ කෑම කොහොමත් රසයි
![]()
මම උන්ගේ පේජ් එකෙත් කමෙන්ට් කළා මොකද මේක දැන් නැත්තේ කියල. ඇඩ්මින් කාරයවත් දන්නේ නැතුව ඇති මේ බිස්කට් එක.aye hadanna kiyamu
ඔව් බන් ඒකත් පට්ට.තව තිබ්බ බං රයිගම් කෝපි බිස්කට් කියලා එකක්.ඒකත් නැතුව ගියා.තවම මතකයි රස.
ඒක තාම තියෙනවනේ. ලිට්ල් ලයන් එකෙන් ගහන්නේ..Butter carol
ඔව් මාත් එහෙමයි.issara patta try ekak denawa haraka ithuru wenna kanna![]()
![]()
හවායන් කුකීස් එකේ පොල් කෑලි හැපෙන එක තමයි මට අවුල.Aaah oya labu biscuits matakay
Mama tamat asay munchee hawaiin cookies![]()
Issara chocolate biscuits dan nam issara rasa na
Adeh maath oka hamathanama hoyanawa bn...dan nadda lanakwe meka?
අඩේ මේකත් නැතුවම ගියානේ .. පට්ට බිස්කට් එක
සිරාවට එකත් පට්ටතව තිබ්බ බං රයිගම් කෝපි බිස්කට් කියලා එකක්.ඒකත් නැතුව ගියා.තවම මතකයි රස.
issara patta try ekak denawa haraka ithuru wenna kanna![]()
![]()
Aaah oya labu biscuits matakay
Mama tamat asay munchee hawaiin cookies![]()
Issara chocolate biscuits dan nam issara rasa na


හරක බිස්කට් කියල කිව්වෙ අපි

Meka nam thiyenawa machan colombo wala..oya chocolate ehema import karana shops wala thibba pahu giya dawas wala..corona case ekath ekka dan nadda danne na..mama gaththa mac mart eken kollupitiye...![]()
![]()