නෑ බන් දන්න තරමින් නම්.Adeh maath oka hamathanama hoyanawa bn...dan nadda lanakwe meka?
තියෙනවා නේද, ඒක නම් රස නෑ බන්. කටේ තිබ්බම දිය වෙනවා.මේ දැන් අර manchee tiffin biscuit එක tieyenawada හුග කාලෙකින් කෑවේ නෑ. Ada කන්න ඕනේ 1ක් අරගෙන
නෑ බන් දන්න තරමින් නම්.Adeh maath oka hamathanama hoyanawa bn...dan nadda lanakwe meka?
තියෙනවා නේද, ඒක නම් රස නෑ බන්. කටේ තිබ්බම දිය වෙනවා.මේ දැන් අර manchee tiffin biscuit එක tieyenawada හුග කාලෙකින් කෑවේ නෑ. Ada කන්න ඕනේ 1ක් අරගෙන

අනේ මන්දා. අර බ්‍රිටානියා කියල බිස්කට් එකක් ආව ඒකත් ෆේල් වුනා නේද?okath mathakai. mage fav eh wunata horlicks dan hadanne naththe ay danne naha
issara ara diga eka gattoth maara happy eka athule thawa petti dekak thiyena nisa![]()
මොකක්ද මේ බිස්කට් එක? එලද? මොනිස් එකේ වයින් බිස්කට් එකත් පට්ට රසයි.
peanut cookies bnමොකක්ද මේ බිස්කට් එක? එලද? මොනිස් එකේ වයින් බිස්කට් එකත් පට්ට රසයි.
එහෙන් තොගෙට ගෙනල්ල මෙහෙ විකුනන්න ඕන 20ක් වගේ තියාගෙන ලාභෙpeanut cookies bn
Jaffna hadana local biscuts karima rasai
එහෙන් තොගෙට ගෙනල්ල මෙහෙ විකුනන්න ඕන 20ක් වගේ තියාගෙන ලාභෙ
හොර්ලික්ස් බිස්කට් විතරයි කාල තියෙන්නෙ..මේ බිස්කටුත් රස ඇති හැබැයි..පොඩි එවුන්ගෙ කෑම කොහොමත් රසයි
![]()
Menna badu...Jaffna walin..supirma rasai..ganath labai..rupiyal 100i... peanut cookies
View attachment 92217
Kiyada bn meka
100i ..pattama labai
Uba koi inne 50k witra genna ganna barida![]()
hayyo mama jaffana nemi bn..me ehe gya ekekgen genna gatta..jaffana inna kawru hari innwanm kiyala balanna..campus eke wage
රුලං කියන්න සව් බොරෝ නෙමෙයි බන්. රුලන් විස්කෝතු නිකන්ම හැපෙනවා .cake වගේ. බොරව කන්න හක්කට තියල ඔලුවට කුළු ගෙඩියකින් ගහන්න ඕන. හැබැයි ඔය දෙකම අදටත් තියෙනවා. අපේ ගෙදරට ගේනවා බොරෝ.සව්බොරෝ ( රුලං විස්කෝතු ) මේකත් පට්ට![]()