උඹලට මතකද මේ බිස්කට් එක?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    Adeh maath oka hamathanama hoyanawa bn...dan nadda lanakwe meka?
    නෑ බන් දන්න තරමින් නම්.
    මේ දැන් අර manchee tiffin biscuit එක tieyenawada හුග කාලෙකින් කෑවේ නෑ. Ada කන්න ඕනේ 1ක් අරගෙන
    තියෙනවා නේද, ඒක නම් රස නෑ බන්. කටේ තිබ්බම දිය වෙනවා.
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Menna badu...Jaffna walin..supirma rasai..ganath labai..rupiyal 100i... peanut cookies

    1599564226670.png
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    okath mathakai. mage fav eh wunata horlicks dan hadanne naththe ay danne naha
    issara ara diga eka gattoth maara happy eka athule thawa petti dekak thiyena nisa :(
    අනේ මන්දා. අර බ්‍රිටානියා කියල බිස්කට් එකක් ආව ඒකත් ෆේල් වුනා නේද?

    Menna badu...Jaffna walin..supirma rasai..ganath labai..rupiyal 100i

    View attachment 92217
    මොකක්ද මේ බිස්කට් එක? එලද? මොනිස් එකේ වයින් බිස්කට් එකත් පට්ට රසයි.
     
    • Love
    Reactions: Harshalakshan

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama

    මං නම් ඕක විතරයි මචං කාලා තියෙන්නේ... දැන් එන්නැහැ නේද ඕව 😐

    හොර්ලික්ස් බිස්කට් විතරයි කාල තියෙන්නෙ..මේ බිස්කටුත් රස ඇති හැබැ‍යි..පොඩි එවුන්ගෙ කෑම කොහොමත් රසයි

    FRRS-1.jpg

    ඔව් ඔව් ඕකත් මරු... 😍😍😍
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    සව්බොරෝ ( රුලං විස්කෝතු ) මේකත් පට්ට 😍
    රුලං කියන්න සව් බොරෝ නෙමෙයි බන්. රුලන් විස්කෝතු නිකන්ම හැපෙනවා .cake වගේ. බොරව කන්න හක්කට තියල ඔලුවට කුළු ගෙඩියකින් ගහන්න ඕන. හැබැයි ඔය දෙකම අදටත් තියෙනවා. අපේ ගෙදරට ගේනවා බොරෝ.
     
    • Love
    Reactions: Heshan Daminda