ඔව්රුලං කියන්න සව් බොරෝ නෙමෙයි බන්. රුලන් විස්කෝතු නිකන්ම හැපෙනවා .cake වගේ. බොරව කන්න හක්කට තියල ඔලුවට කුළු ගෙඩියකින් ගහන්න ඕන. හැබැයි ඔය දෙකම අදටත් තියෙනවා. අපේ ගෙදරට ගේනවා බොරෝ.
ඔව්රුලං කියන්න සව් බොරෝ නෙමෙයි බන්. රුලන් විස්කෝතු නිකන්ම හැපෙනවා .cake වගේ. බොරව කන්න හක්කට තියල ඔලුවට කුළු ගෙඩියකින් ගහන්න ඕන. හැබැයි ඔය දෙකම අදටත් තියෙනවා. අපේ ගෙදරට ගේනවා බොරෝ.
sirawata..ade balanna ona tyada kiyalaa...asai bn kanna podi kaale kawata passe kanna hambelama na oya biscket eka

හරක්කු දෙන්නෙක් නේද ඕකෙ මැද ඉන්නෙහ්, හෝලික්ස් බිස්කට් එකට තමා පට්ටම ආස බන් මං ඉස්සර. කෝ ඉතින් දැන් පේන්නවත් නෑ නෙහ් 
ඇයි බන් මුන් මේක දැන් හදන්නේ නැත්තේ? කොහෙවත් නෑනේ මේක. පට්ට රසයි මේක.
![]()