උඹලට මතකද මේ බිස්කට් එක?

chamararj

Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    රුලං කියන්න සව් බොරෝ නෙමෙයි බන්. රුලන් විස්කෝතු නිකන්ම හැපෙනවා .cake වගේ. බොරව කන්න හක්කට තියල ඔලුවට කුළු ගෙඩියකින් ගහන්න ඕන. හැබැයි ඔය දෙකම අදටත් තියෙනවා. අපේ ගෙදරට ගේනවා බොරෝ.
    ඔව් 👍 . රුලං විස්කෝතු රවුම් වේලපු පාන් වගේ. පොඩි mistake එකක්.😬😬
     
    • Sad
    Reactions: Heshan Daminda

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D හරක්කු දෙන්නෙක් නේද ඕකෙ මැද ඉන්නෙහ්, හෝලික්ස් බිස්කට් එකට තමා පට්ටම ආස බන් මං ඉස්සර. කෝ ඉතින් දැන් පේන්නවත් නෑ නෙහ් :(
     
    • Love
    Reactions: Heshan Daminda

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    අඩෝ උඹල කවදහරි කාල තියෙනවද army එකේ වුන්ට යුද්දෙකට යද්දි දෙන army biscuits. ඒව මොන වගේද දන්නෑ
    biscuit-ration.jpg
    කොතල හිඹුටු බිස්කට් හැම තැනම ගන්න නෑ සමහර areas වල supermarkets වල තියේ..
    UTB8C4LAt4HEXKJk43Jeq6yeeXXaD.jpg
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    ඇයි බන් මුන් මේක දැන් හදන්නේ නැත්තේ? කොහෙවත් නෑනේ මේක. පට්ට රසයි මේක. :(

    NVOsczx.png

    මුල් කාලේ වෙලදපලට දාලා බලනවා
    පස්සේ අපේ එවුන් හුරු වෙන්නේ ජරාව කන්නනේ
    ඉතින් ඕවට හිතපු තරම් ජන්ප්‍රියත්වයක් නැතුව යනවා
    එතකොට නිශ්පාදනය නතර කරනවා.
    හැබැයි සීමීත විදිහට දාන අවස්තාත් තියෙනවා.

    මේකක් කන්න ආසයි..
    හොයලා දියන්කෝ.
    පිස්සු හැදෙන රසක් මේක. :love:
    හෝර්ලික්ස් බිස්කට් :love2:

    Horlix.jpg
     
    • Love
    Reactions: Heshan Daminda