උඹලට මෙහෙම වෙනවද?

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    උඹලට මෙහෙම වෙනවද?

    උඹලට මෙහෙම වෙනවද? :confused: :confused: :confused:

    503 Service Unavailable

    litespeed-503-error.gif

    මට මේ මඟුල හින්දා එළකිරි එන එකත් එක්ක එපා වෙලා ඉන්නේ. එක පාරට පිටු ලෝඩ් වෙන එක නැවතිලා මේක එන්න ගන්නව ක්ලික් කරන හැම එළකිරි ලින්ක් එකටම. දන්න එකෙක් කියනවද මේක මගේ අවුලක් ද එළකිරි එකේ අව්ලක් ද කියල. මගේ අව්ලක් නම් එක හදාගන්න විදියත් කියන්න :yes:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Thanks all. කුකීස් ක්ලියර් කරාම හරි ගියා...