උඹලට මෙහෙම වෙනවද?
උඹලට මෙහෙම වෙනවද?
මට මේ මඟුල හින්දා එළකිරි එන එකත් එක්ක එපා වෙලා ඉන්නේ. එක පාරට පිටු ලෝඩ් වෙන එක නැවතිලා මේක එන්න ගන්නව ක්ලික් කරන හැම එළකිරි ලින්ක් එකටම. දන්න එකෙක් කියනවද මේක මගේ අවුලක් ද එළකිරි එකේ අව්ලක් ද කියල. මගේ අව්ලක් නම් එක හදාගන්න විදියත් කියන්න
උඹලට මෙහෙම වෙනවද?
503 Service Unavailable