මම කල්පනා කරනකොට හිතුනෙ මේක...උඹලට හිතිලා නැද්ද දැන් ඉන්නවට වඩා ඉස්සර මීට වඩා ආතල් එකේ ෆන් එකේ හිටියා කියලා...මම දැන් ඉන්නවට වඩා කලින් හෙන ආතල් එකේ හිටියෙ...මීට අවුරුදු තුන හතරකට කලින් මේ කාලෙ එක්ක කම්පෙයා කරපුවම ඒ දවස් මරු..දැන්නම් කිසිම වැඩක් නෑ එපා වෙලා ඉන්නෙ...

