උඹලට මෙහෙම හිතිලා නැද්ද?

Megelli

Active member
  • Apr 23, 2017
    105
    93
    28
    මම කල්පනා කරනකොට හිතුනෙ මේක...උඹලට හිතිලා නැද්ද දැන් ඉන්නවට වඩා ඉස්සර මීට වඩා ආතල් එකේ ෆන් එකේ හිටියා කියලා...මම දැන් ඉන්නවට වඩා කලින් හෙන ආතල් එකේ හිටියෙ...මීට අවුරුදු තුන හතරකට කලින් මේ කාලෙ එක්ක කම්පෙයා කරපුවම ඒ දවස් මරු..දැන්නම් කිසිම වැඩක් නෑ එපා වෙලා ඉන්නෙ...
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මම කල්පනා කරනකොට හිතුනෙ මේක...උඹලට හිතිලා නැද්ද දැන් ඉන්නවට වඩා ඉස්සර මීට වඩා ආතල් එකේ ෆන් එකේ හිටියා කියලා...මම දැන් ඉන්නවට වඩා කලින් හෙන ආතල් එකේ හිටියෙ...මීට අවුරුදු තුන හතරකට කලින් මේ කාලෙ එක්ක කම්පෙයා කරපුවම ඒ දවස් මරු..දැන්නම් කිසිම වැඩක් නෑ එපා වෙලා ඉන්නෙ...
    මීට අවුරුදු 3 4 කට කලින් තිබුණු දැන් නැති දේවල් මොනවද ?
     
    • Like
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මමනිකන් අදහස් කලේ ජොබ් එක , සල්ලි ,පවුලේ අය ,කෙල්ල ඔය වගේ එකක් :P
    ෆැමිලි බිස්නස් (බාර්) එකක් එක්ක ලස්සන හොද කෙල්ලෙක් ඉන්නවනම් අවුලක් නෑ ඔහොම.