උඹලට මේකි ලස්සනද බං? 🤔

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කවිහාරි හපුතන්ත්‍රි / 22 / මහනුවර

    මටනන් ලස්සනම ලස්සනයි
    :yes::yes:
    මෙයා හිරු අවුරුදු කුමරි තරගෙටත් හිටියනේ. වරදක් නම් නැහැ. මෙයාගේ තියෙන්නේ හුරුබුහුටි පෙනුමක්. එහෙම නැතුව හොට් ලුක් එකක් නෙවෙයි. ඒක නිසා වෙන්නැති අවුල! මේ වගේ කෙනෙක් බැන්දොත් හොට් ගෑනු ගැන හිත හිත අඬන්න වෙනවා. අනික් අතට හොට් ගෑනියෙක් බැන්දොත් ඒකි වටේ යයිද කියල හිත හිත ස්ට්‍රෙස් වෙන්න වෙනවා. දෙකෙන් කොයිකත් එකයි!
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මෙයාගේ තියෙන්නේ හුරුබුහුටි පෙනුමක්. එහෙම නැතුව හොට් ලුක් එකක් නෙවෙයි. ඒක නිසා වෙන්නැති අවුල! මේ වගේ කෙනෙක් බැන්දොත් හොට් ගෑනු ගැන හිත හිත අඬන්න වෙනවා. අනික් අතට හොට් ගෑනියෙක් බැන්දොත් ඒකි වටේ යයිද කියල හිත හිත ස්ට්‍රෙස් වෙන්න වෙනවා. දෙකෙන් කොයිකත් එකයි!
    nice. +1 more reason to stay unmarried. :yes:
     
    • Haha
    Reactions: SDCR

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,648
    30,850
    113
    අපායෙ දොරකඩ
    :yes::yes:
    මෙයා හිරු අවුරුදු කුමරි තරගෙටත් හිටියනේ. වරදක් නම් නැහැ. මෙයාගේ තියෙන්නේ හුරුබුහුටි පෙනුමක්. එහෙම නැතුව හොට් ලුක් එකක් නෙවෙයි. ඒක නිසා වෙන්නැති අවුල! මේ වගේ කෙනෙක් බැන්දොත් හොට් ගෑනු ගැන හිත හිත අඬන්න වෙනවා. අනික් අතට හොට් ගෑනියෙක් බැන්දොත් ඒකි වටේ යයිද කියල හිත හිත ස්ට්‍රෙස් වෙන්න වෙනවා. දෙකෙන් කොයිකත් එකයි!

    මටනන් මේ වගේ කෙනෙක් බැඳල හොට් ගෑනු ගැන හිත හිත අඬන එක, හොට් ගෑනියෙක් බැඳල ඒකි වටේ යයිද කියල හිත හිත ස්ට්‍රෙස් වෙන එකට වඩා දස දහස් වාරයක් හොඳයි. []~( ̄▽ ̄)~*
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,778
    1
    15,520
    113
    :yes::yes:
    මෙයා හිරු අවුරුදු කුමරි තරගෙටත් හිටියනේ. වරදක් නම් නැහැ. මෙයාගේ තියෙන්නේ හුරුබුහුටි පෙනුමක්. එහෙම නැතුව හොට් ලුක් එකක් නෙවෙයි. ඒක නිසා වෙන්නැති අවුල! මේ වගේ කෙනෙක් බැන්දොත් හොට් ගෑනු ගැන හිත හිත අඬන්න වෙනවා. අනික් අතට හොට් ගෑනියෙක් බැන්දොත් ඒකි වටේ යයිද කියල හිත හිත ස්ට්‍රෙස් වෙන්න වෙනවා. දෙකෙන් කොයිකත් එකයි!
    නෑ බං cute අවුලකුත් නෙවෙයි. Cute ගොඩක් අය ටිකක් වයසට යද්දි කොහොමත් hot වෙනවා. විශේෂයෙන්ම වයිෆ්ලා වුණාට පස්සෙ. Hot වෙන එක ගොඩක් වෙලාවට attitude වල තියෙන දෙයක්. තමන් ගැන හිතන් නැති කොයි ගෑනිත් ඉක්මණට කැත වෙනවා.

    වටේ යන කතාවත් එ‍් වගේ. හොට් ගෑනියෙක් බඳිනවා නම් එයාට, එයාගෙ sex drive එකට ගැළපෙන විදිහට බලා ගන්නත් පුළුවන් වෙන්න ඕන. කවුරුත් ගෙදර බාත්රූම් එකේ නාන්න අ‍ාසයි, දවසක් වතුර නැති වුණාට කවුරුත් ලොකුවට කරදර වෙන් නෑ, හැබැයි කාලයක් තිස්සෙම ෂවර් එකේ වතුර එන්නෙ චූ කරනවා වගේ නම් කාට වුණත් හිතෙනවා අ‍ැළකට දොළකට ස්විමිං පූල් එකකට බැහැලා නාගෙන එන්ඩ. සමහරු public bathroom වුණත් යනවා. මෙතනත් ඔය තියරිය තමයි.

    Unrealistic expectations තමයි අනිත් මෝඩම වැඩේ. ගෑනි මිනිහෙක් දිහා බැලුව පලියට අ‍ැඟේ එල්ලන්න යනවා. අනවශ්‍ය නීති දානවා. එහෙම උන්ගෙ ගෑනු තමයි වටේම යන්නෙ. හැඟීම් දදැනීම් සාමාන්‍ය දේවල් කියල භාරගෙන මේ ලෝකෙ ජීවත් වුණාම ප්‍රශ්න අඩුයි.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    පොඩි ඔටිසම් ලුක් එකක් කියෙන නිසා වෙන්න ඇති..

    ඔටිසම් කියන් බොලා මේ දවස් වල කතා වෙන බියර් නංගිගෙ 3some වගේ සීන් එකක් නෙවී.. ඒක ලෙඩක් - Autism.. ;)
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,778
    1
    15,520
    113
    පොඩි ඔටිසම් ලුක් එකක් කියෙන නිසා වෙන්න ඇති..

    ඔටිසම් කියන් බොලා මේ දවස් වල කතා වෙන බියර් නංගිගෙ 3some වගේ සීන් එකක් නෙවී.. ඒක ලෙඩක් - Autism.. ;)
    අඩේ උඹ හරියට හරි. මටත් pinpoint කරගන්න බැරිව හිටියෙ. පොඩ්ඩක් එ‍් පාට තියෙනවා තමයි. මොකක් හරි විදිහකින් එ‍්කිගෙ මූණ අර cartoon වල uncanny valley වගේ මොළේ trigger කරන සීන් එකක් තියෙනවා කියල මටත් තේරුණා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Dillion Harper වගේ

    MV5BNjYyOWMxNGItOTNmMC00ZDc4LWE4NDItY2JmOWFjYTAyZjc0XkEyXkFqcGdeQXVyNDUzOTQ5MjY@._V1_UY1200_CR85,0,630,1200_AL_.jpg