

මෙයා හිරු අවුරුදු කුමරි තරගෙටත් හිටියනේ. වරදක් නම් නැහැ. මෙයාගේ තියෙන්නේ හුරුබුහුටි පෙනුමක්. එහෙම නැතුව හොට් ලුක් එකක් නෙවෙයි. ඒක නිසා වෙන්නැති අවුල! මේ වගේ කෙනෙක් බැන්දොත් හොට් ගෑනු ගැන හිත හිත අඬන්න වෙනවා. අනික් අතට හොට් ගෑනියෙක් බැන්දොත් ඒකි වටේ යයිද කියල හිත හිත ස්ට්‍රෙස් වෙන්න වෙනවා. දෙකෙන් කොයිකත් එකයි!
නෑ බං cute අවුලකුත් නෙවෙයි. Cute ගොඩක් අය ටිකක් වයසට යද්දි කොහොමත් hot වෙනවා. විශේෂයෙන්ම වයිෆ්ලා වුණාට පස්සෙ. Hot වෙන එක ගොඩක් වෙලාවට attitude වල තියෙන දෙයක්. තමන් ගැන හිතන් නැති කොයි ගෑනිත් ඉක්මණට කැත වෙනවා.
වටේ යන කතාවත් එ‍් වගේ. හොට් ගෑනියෙක් බඳිනවා නම් එයාට, එයාගෙ sex drive එකට ගැළපෙන විදිහට බලා ගන්නත් පුළුවන් වෙන්න ඕන. කවුරුත් ගෙදර බාත්රූම් එකේ නාන්න අාසයි, දවසක් වතුර නැති වුණාට කවුරුත් ලොකුවට කරදර වෙන් නෑ, හැබැයි කාලයක් තිස්සෙම ෂවර් එකේ වතුර එන්නෙ චූ කරනවා වගේ නම් කාට වුණත් හිතෙනවා අැළකට දොළකට ස්විමිං පූල් එකකට බැහැලා නාගෙන එන්ඩ. සමහරු public bathroom වුණත් යනවා. මෙතනත් ඔය තියරිය තමයි.
Unrealistic expectations තමයි අනිත් මෝඩම වැඩේ. ගෑනි මිනිහෙක් දිහා බැලුව පලියට අැඟේ එල්ලන්න යනවා. අනවශ්‍ය නීති දානවා. එහෙම උන්ගෙ ගෑනු තමයි වටේම යන්නෙ. හැඟීම් දදැනීම් සාමාන්‍ය දේවල් කියල භාරගෙන මේ ලෝකෙ ජීවත් වුණාම ප්‍රශ්න අඩුයි.