උඹලට මේ ප්‍රශ්නෙට උත්තරය හොයන්න පුළුවන්ද? රුපියල් 5400 ද? 🤔

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    සමන් අ‍ැපල් සහ දොඩම් පමණක් විකුණයි. අ‍ැපල් ගෙඩියක විකුණුම් මිල රුපියල් 200 ක් වන අතර දොඩම් ගෙඩියක මිල රුපියල් 135 කි. සමන් දිනය අවසානයේදී එකතු වී අ‍ැති මුදල අ‍ැසුරෙන් එදින විකිණී අ‍ැති දොඩම් සහ අ‍ැපල් ගණන වෙන වෙනම ගණනය කරගනී. සමන්ට එසේ විකිණී අ‍ැති අ‍ැපල් සහ දොඩම් ගණන වෙන වෙනම නිවැරදිව ගණනය කිරීමට නොහැකි වන, දිනය අවසානයේදී එකතු වී අ‍ැති අවම මුදල කුමක්ද? එම අගයේ ගුණාකාරයක් නොවන, එසේ දොඩම් සහ අ‍ැපල් ගණන වෙන වෙනම ගණනය කළ නොහැකි කුඩාම මුදල් ප්‍රමාණය කුමක්ද?

    මට හිතුණෙ මෙහෙමයි.

    1. තියෙන ගාණ 0 නම් අ‍ැපල් දොඩම් එකක්වත් විකිණිලා නැහැ.

    2. 0-5400 අතර ඕනම ගාණක් එකතු වෙලා තිබුණොත් 200, 135 බෙදෙන හැටි නිසා අ‍ැපල්, දොඩම් ගණන් වෙන වෙනම හොයන්න පුළුවන්. එකතු වෙලා තියෙන ගාණෙන් Mod 200 අරගෙන අ‍ැපල් ගාණයි, ඉතිරිය 135 න් බෙදලා දොඩම් ගාණයි හොයන්න පුළුවන්.

    3. 5400 වුණොත් එ‍්ක අ‍‍ැපල් 27 ක් වෙන්නත් පුළුවන්, දොඩම් 40 ක් වෙන්නත් පුළුවන්. ඉතින් හරියටම කියන්න බෑ.

    4. 5400 ඕනම ‍ගුණාකාරයකට ඔය කතාව එහෙමම අදාළ වෙනවා. (උදා 10800 ගත්තොත් අ‍ැපල් 54 ක්, දොඩම් 80 හෝ අ‍ැපල් 27 සහ දොඩම් 40 වෙන්න පුළුවන්)

    හැබැයි එහෙම නොවෙන කිසිම ගාණක් මට හම්බුණේ නෑනෙ බං. 🤔🤔 උඹලට මොකක් හරි අගයක් හම්බෙනවද බලහන්කො. 🤔
     
    Last edited:

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    1. 5400 - 135 සහ 200 කුඩා පොදු ගුණාකාරය, අ‍‍ැපල් 27 ක් වෙන්නත් පුළුවන්, දොඩම් 40 ක් වෙන්නත් පුළුවන්
    2. 5400 + 135 = 5535 අ‍‍ැපල් 27, දොඩම් 1 හෝ දොඩම් 41 වෙන්න පුළුවන්, 5535, 5400 ගුණාකාරයක් වෙන්නේ නැහැ
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    1. 5400 - 135 සහ 200 කුඩා පොදු ගුණාකාරය, අ‍‍ැපල් 27 ක් වෙන්නත් පුළුවන්, දොඩම් 40 ක් වෙන්නත් පුළුවන්
    2. 5400 + 135 = 5535 අ‍‍ැපල් 27, දොඩම් 1 හෝ දොඩම් 41 වෙන්න පුළුවන්, 5535, 5400 ගුණාකාරයක් වෙන්නේ නැහැ
    :cool:

    කුපොස, මාපොස ගැන නේ ඔය අහන්නේ.
    ගණන් පාඩම කට් කලානේ පොඩි කාලේ :lol:

    කුපොගු and මපොස

    මේකට අදාළ වෙන්නේ කුපොගු
    ------ Post added on Aug 26, 2022 at 3:25 AM
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    1. 5400 - 135 සහ 200 කුඩා පොදු ගුණාකාරය, අ‍‍ැපල් 27 ක් වෙන්නත් පුළුවන්, දොඩම් 40 ක් වෙන්නත් පුළුවන්
    2. 5400 + 135 = 5535 අ‍‍ැපල් 27, දොඩම් 1 හෝ දොඩම් 41 වෙන්න පුළුවන්, 5535, 5400 ගුණාකාරයක් වෙන්නේ නැහැ
    අඩේ එ‍්ක මීටර් වුණේ නැහැනෙ. Thanks බං. 😍
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    :cool:


    ගණන් පාඩම කට් කලානේ පොඩි කාලේ :lol:

    කුපොගු and මපොස

    මේකට අදාළ වෙන්නේ කුපොගු
    ------ Post added on Aug 26, 2022 at 3:25 AM
    ah owmai. mama oluwe oka thiyana type karala thiyene wena ekak.

    උඹට උත්තරයක් හම්බුණාද? 🤔
    හැදුවෙ නෑ බන්
    ------ Post added on Aug 26, 2022 at 6:30 AM
     
    • Like
    Reactions: MrFrog

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    බිත්තර කමුද?
    🐣🐣🐣🐣


    රනිල්ගෙ බිත්තරේ කටේද ඉන්දරේ...
    ඉන්දරේ නෙමෙයි මූ දැන් බිත්තරේ...
    🤣🤣😂😂🤣🤣
    මොකක්ද එ‍් සීන් එක? 🤔