ලජ්ජාවක් නැතුව අහන හැටි එතුමා![]()
hilton එකට වෙලා තීරණ ගන්න නායකයෙක් නෙමෙයි.
Field එකට බැහැලා වැඩකරන ගමේ සරල මනුස්සයෙක්
උ ට නම් තියෙන්නේ පුදුම මොලයක්..මට ඇහුනා කියනවා ගෙවල් ටික හදලා දෙනවා කියලා


මිනිස්සු කන්න නැතුව ඉන්නවා,උ මුලින් ගෙවල් දෙන්නම්ලු..වැඩේ කියන්නේ උ දන්නේ නැහැ සාලාව,ගිය ගංවතුර,අරනායක අයට තාම ගෙවල් දුන්නේ නැහැ කියලා


මු හිටගෙන පච කියලා එනවා






