උඹලට මොකද හිතෙන්නේ ?

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ලජ්ජාවක් නැතුව අහන හැටි එතුමා:growl:
hilton එකට වෙලා තීරණ ගන්න නායකයෙක් නෙමෙයි.
Field එකට බැහැලා වැඩකරන ගමේ සරල මනුස්සයෙක්:)

උ ට නම් තියෙන්නේ පුදුම මොලයක්..මට ඇහුනා කියනවා ගෙවල් ටික හදලා දෙනවා කියලා :lol::lol:

මිනිස්සු කන්න නැතුව ඉන්නවා,උ මුලින් ගෙවල් දෙන්නම්ලු..වැඩේ කියන්නේ උ දන්නේ නැහැ සාලාව,ගිය ගංවතුර,අරනායක අයට තාම ගෙවල් දුන්නේ නැහැ කියලා :growl::growl:

මු හිටගෙන පච කියලා එනවා :rofl::rofl::rofl:
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උ ට නම් තියෙන්නේ පුදුම මොලයක්..මට ඇහුනා කියනවා ගෙවල් ටික හදලා දෙනවා කියලා :lol::lol:

    මිනිස්සු කන්න නැතුව ඉන්නවා,උ මුලින් ගෙවල් දෙන්නම්ලු..වැඩේ කියන්නේ උ දන්නේ නැහැ සාලාව,ගිය ගංවතුර,අරනායක අයට තාම ගෙවල් දුන්නේ නැහැ කියලා :growl::growl:

    මු හිටගෙන පච කියලා එනවා :rofl::rofl::rofl:

    කෝ බැඳුම්කර සිද්ධිය මේ ටික කාලෙත් හිමිහිට ඇඳගෙන යාවි.
    කරේ නැති වුනාට එච්චර අවුලක් නෑ.හැබැයි සොන්නයග‍ෙ පුරාජේරු කතා තමයි
    අහන් ඉන්න බැරි.
     
    ෆස්ට් ක්ලාස් ටිකට් ගත්ත ඒවා ට ෆයිව් ස්ටාර් හෝටල් බුක් කරපුව කැන්සල් කරාම ගෙවන්නේ තොපිද? ඒ මනුස්සයටත් ජීවිතයක් තියෙන්න එපෑය :P