උඹලට වැදිලා නැද්ද(මෙහෙ ඇවිත් දාලා යන්න)
මේ වගේ සින්දුවක උඹලට වැදිච්ච වදන් ටිකක් තියෙයි නම් දාන්න,මටනම් මේ ටොක සිරා වැදුනා නිකම්ම නොයා හිතෙන දේ දාලා යන්න
,නිකන් ඉන්න කොට මේවා කල්පන්න වෙනවා....
සින්දුව යද්දි අහන්න අකමැති උනත් ලාවට හිතද්දී ගැඹුරු අර්ථයක් තියේ නේ පරන ඒවෑ..

නාමේ නොදිරනා කුනු කය දිරනා අරුමෙකි සෝබා.. සංසාරේ......
අනිවා ඔයාලටත් වැදිච්චා දාලා යන්න..Plzzzzzzzzzz
නිකම්ම නොයා බම්ප් එහෙම දාලා යන්න

Last edited: