උඹලට වැදිලා නැද්ද(මෙහෙ ඇවිත් දාලා යන්න)

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උඹලට වැදිලා නැද්ද(මෙහෙ ඇවිත් දාලා යන්න)

    මේ වගේ සින්දුවක උඹලට වැදිච්ච වදන් ටිකක් තියෙයි නම් දාන්න,මටනම් මේ ටොක සිරා වැදුනා නිකම්ම නොයා හිතෙන දේ දාලා යන්න:cool:,නිකන් ඉන්න කොට මේවා කල්පන්න වෙනවා....:nerd:
    සින්දුව යද්දි අහන්න අකමැති උනත් ලාවට හිතද්දී ගැඹුරු අර්ථයක් තියේ නේ පරන ඒවෑ..:):)

    නාමේ නොදිරනා කුනු කය දිරනා අරුමෙකි සෝබා.. සංසාරේ......

    අනිවා ඔයාලටත් වැදිච්චා දාලා යන්න..Plzzzzzzzzzz

    නිකම්ම නොයා බම්ප් එහෙම දාලා යන්න
     
    Last edited:

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්...ඔබ, මැකී යනු මතකෙන්...
     

    kingdewi

    Well-known member
  • රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කැ ගැහුවත් හතර වටේ
    එවා නො වික්කොත් අපි හැම මකර කටේ

    දැන් නම් වැඩියෙන්ම වැදෙන්නෙ මේක බන් !
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    හෝට් ඇන් සෙක්සි කෙල්ලනෙ මං...
    කොළොම්බොසිටි වල ඔක්කොම මට ලව්..
    එත් හොට් මදි මට මේ කොල්ලන් නම් ..
    ඇයි කියලා මට කියනවා නම්......
    :P:P
     

    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    ගහක මල් පිපිලා ඉතින් ඒ ඇයිද නොදන්නෙමී..

    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නිමී..

    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නිමී..

    නුඹට සිත බැඳි කාරනේ මන් තවම සොයන්නෙමී...

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මිරිගුවක හිත තියලා නුබ දුරට ඈදුනා
    රOචු ගෑහෙනා රෑනේ තනිකමක් දෑනුනා

    ඈසිල්ලක දුටු හීනේ හිට හුගක් රිදුනා

    අරුත නොදකින් සෙනෙහේ ඔය නමත් රෑදුනා....:(:(:(
     

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    "නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි,
    නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි" :oo: :baffled: :(

    "ගහක මල් පිපිලා" සින්දුවේ මේ ටික තාමත් හිතට තදින්ම දැනෙනවා
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    "නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි,
    නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි" :oo: :baffled: :(

    "ගහක මල් පිපිලා" සින්දුවේ මේ ටික තාමත් හිතට තදින්ම දැනෙනවා
    :(:(boot seen ekak wage
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පෑල දිග අහසේ
    පාට දේදුණු සේ
    රැදී නොරැදී මගේ මතකේ
    හිඳී ඔබ රහසේ
    ලබැඳි මියුලැසියේ
     
    Last edited:

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    නුඔ මා හමුවුනු මෙි ඉර හද යට
    කොතැනක උන්නත් මා මල දවසට
    මගෙ ලග තනියට උන මැනවි