උඹලට වැදිලා නැද්ද(මෙහෙ ඇවිත් දාලා යන්න)

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේ තරම් සියුමැලිද කළු ගල්
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා


    මේ තරම් සියුමැලිද කළු ගල්
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා


    කලා වැව ලඟ ඉලුක් හෙවනක
    මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා


    මේ තරම් සියුමැලිද කළු ගල්
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා


    ඉසුරුමුණියේ නුඹ තැනූ
    පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුණා ඔහු
    තවම තනිකඩයැයි කියා


    ඉසුරුමුණියේ නුඹ තැනූ
    පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුණා ඔහු
    තවම තනිකඩයැයි කියා



    මේ තරම් සියුමැලිද කළු ගල්
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්...
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්....
    ආවාට නොකියම ජීවිතෙන්..
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.....

    දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා...
    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා...
    හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා....
    ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා.....

    නුහුරු නුපුරුදු හීන අරන්...
    ලගට ඇවිදින් තුරුලු වෙමින්...
    ආවාට නොකියම ජීවිතෙන්..
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.....

    මිරිගුවක හිත තියලා නුඹ දුරක ඇදුනා....
    රංචු ගැහෙනා රැනේ තනිකමක් දැනුනා...
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා...
    අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    [FONT=&quot]මන්දාරම් වැහිපොද හිරිකඩ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මගෙ සියොළඟ රන්දාලා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]උන් අප ආ ගිය මග වග තොට[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මතක අගුළු හැර දාලා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]වාවන්නට බැරි තැන දුක් කඳ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දෙනෙත් පියන් කවුළු කඩා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දෝරෙ ගලා ගිය උණු කඳුලැලි[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]වියලි දෙතොල් මත වැටුණා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පැහැසර ඔබෙ ආදරේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මන්දාරම් අඳුරේ වෙලී[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සැඟවී ගිය ඔබෙ සෙනෙහේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හද රිද්දනවා රහසේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සැමගෙන් සඟවා ඉන්න[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔබ නොමැතිව සිනහ නගන[/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot]යුරු[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මට කියා දී යන්න[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]උමතුව හඳ විලාප දෙන[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හඬ අහගෙන ඉන්න[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බිඳකට ඇවිදින් මගෙ ලය[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මත ඔය සවන තියන්න[/FONT][FONT=&quot]
    [/FONT]
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    [FONT=&quot]ඇය යන්න ගියා මැකිලා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]වන සිරසක තුරු සෙවනැලි අතරේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ගී ගයමින් හිඳ මා තුරුලේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඇය යන්න ගියා මැකිලා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පිණි කඳුලක් මල් පෙති අග තවරා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මිහිදුම් සළුවෙන් මුහුණ වසා[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සඳ එළියේ මං පෙත පාදා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රහසක් සඟවා ගොළු වූ හදකින්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]යන්න ගියා මැකිලා[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]යළි කවදාවත් හමු නොවෙනා බව[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මද පවනක් හිස අතගා කීවද[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අදහා ගන්නට නොහැකිය කිසි දින[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර[/FONT][FONT=&quot]
    [/FONT]
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    [FONT=&quot]අම්මාවරුනේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අම්මාවරුනේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සම්මා සම්බුදු අම්මාවරුනේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දරුවන්ගේ දුක් කඳුළු දකින දා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සුර ලොව සිට අත පා[/FONT]
    [FONT=&quot]ඒ කඳුළැලි පිසිනා[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අම්මාවරු නැති දරුවන්නේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සංකා දුක් කවුදෝ දන්නේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඒ දුක දන්නා අම්මාවරුමයි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]යම් මතු දිනයක බුදු වන්නේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සංසාරේ මතු බුදු වන්නේ[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අම්මාවරුනේ [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අම්මාවරුනේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සෙනෙහස වැඩි දා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සිතද බොළද වේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ලොවම ආදරේ කියා සිතී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මායාවක්වී එහි තනිවූ දා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අම්මා පමණයි ළඟ ඉන්නේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අම්මා පමණයි ළඟ ඉන්නේ[/FONT]
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    [FONT=&quot]මේ ප්‍රථම වසන්තයයි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දිවි අරණේ මධු මල් පිපෙනා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බිඟු රැව් නැගෙනා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ ප්‍රථම වසන්තයයි......[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]තරු නැගෙන තුරා නිදිබර අඹරේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඔබ සුපුන් සඳක් සේ පායා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පහන් රැයක් වී ආවේ......[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සිත පවස දරා මිරිඟුව අතරේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දිය පහස පතා සිටියදි කතරේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඔබ සිහිල් දොලක් සේ පාවී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]වසන්තයක් වී ආවේ[/FONT][FONT=&quot]
    [/FONT]
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බොල්පිණී වෑහෙන වෙලාවේ
    [FONT=&quot]ඔබගෙන් සමුගෙන යායුතුවේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තාමත් ඔබ ඇත සුව නින්දේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒකයි මා නොකියා යන්නේ[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ගැලපිට නැගලා ඈත ගම්බලා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පියමන් කරවන්නේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තවත් නිවහනෙක ගිමන් නිවනතුරු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ඔබ සිහියට එන්නේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔබගෙන් සමුගෙන මා යන්නේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔබ අවදිව මා සොයනු එපා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඈතයි මා ඉන්නේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තවලම් කරුවෝ කවරදාක හෝ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එකම තැනක උන්නේ[/FONT]
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :)Elakiri post 6666:)

    සසර වසන තුරු

    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා

    රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
    තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි

    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ආදරයේ උණුසුම ලග දුක දැනෙන්නෙ නෑ...
    දුක් කරදර නැති දවසක දුර පෙනෙන්නෙ නෑ...
    ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ...
    සිනහ වෙවි සිනහ වෙවී කල් ගෙවන්න බෑ...


    prashnayak apu welawaka hitha hadaganna maru sinduwak meka.......!!!! ::yes::yes:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මා රම්බරී කොල වී පෑ මුවේ මන්දහාසේ මනලොලවී...... උන්මාදිනී මා හදා සෑමදා පුන්යවන්තී..... මා රම්බරී
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
    :sorry:
     

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    Byan Adams - You can't take me...



    Don't judge a thing until you know what's inside it
    Don't push me
    I'll fight it
    Never gonna give in
    never gonna give it up, no
    If you can't catch a wave then you're never gonna ride it
    You can't come uninvited
    Never gonna give in
    never gonna give it up, no
    You can't take me
    I'm free


    Why did it all go wrong?
    I wanna know what's going on
    And what's this holding me?
    I'm not where I'm supposed to be
    I gotta fight another fight
    I gotta fight with all my might
    I'm getting out, so check it out
    you're in my way
    Yeah, you better watch out

    Oh, come on!

    Don't judge a thing until you know what's inside it
    Don't push me
    I'll fight it
    Never gonna give in
    never gonna give it up, no
    If you can't catch a wave then you're never gonna ride it
    You can't come uninvited
    Never gonna give in
    never gonna give it up, no
    You can't take me
    I'm free
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    ගහක මල් පිපිලා ඉතින් ඒ ඇයිද නොදන්නෙමී..

    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නිමී..

    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නිමී..

    නුඹට සිත බැඳි කාරනේ මන් තවම සොයන්නෙමී...

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
    :(:(:sorry:
     

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    මිරිගුවමද හැමදාම ඇස්බැන්දුම් කෙරැවේ..
    දැන දැනමද හැමදේම දේතින්ම පිදුවේ..
    ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලන් වෙනවාමයි...
    මායාවක් මයි අදරේ..