ගහක මල් පිපිලා ඉතින් ඒ ඇයිද නොදන්නෙමී..
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නිමී..
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නිමී..
නුඹට සිත බැඳි කාරනේ මන් තවම සොයන්නෙමී...
![]()
මේ සින්දුවේ හැම වචනයක්ම හිතට ගොඩක් දැනෙනව
නුඹට සිත බැඳි කාරනේ මන් තවම සොයන්නෙමී...
මුලු ජීවිත කාලෙදිම ඇයට හිත බැඳුනු කාරනෙ තේරුම් ගන්න බැරි උනත්, මගෙ ජීවිතෙ තීයෙන තුරාම මම ඇයට ආදරේ කරාවි
Last edited:

සින්දුවේ ඇති දෙකට නෙමෙයි..