උඹලට වැදිලා නැද්ද(මෙහෙ ඇවිත් දාලා යන්න)

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උලත් එකයි පිලත් එකයි අපි හැමදා ජොලියෙ ඉන්නවා

    සදාකාලික නොවන ලොකයක සදාකාලික ප්‍රෙමයක්
    සොයා ගම් නගර පීරා ගෙවු කාලය හීනයක්(මගෙ අත්දැකිමක් නම් නෙවෙයි )

    හිස් ටින් වගෙ අපේ මේ ජීවීතේ මල්ලි

    එදා සද නොව මෙදා සද ඔබ(සම්පුර්න සින්දුවම )
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඊයෙ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ලයේ
    හීයේ වේගෙන් අහස උසට බැදි
    ආදර ලෝකය හෙටත් තියේ
    ඒත් ඉතිං දැන් සොදුරිය ඔබ නැත
    ඇයි මේ ලොව මාතනිව ගියේ
    ආයෙ දවසක එක හිත ඇත්තන් වී අපි උපදිමු අපි එකට ප්‍රියේ
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    :(:(boot seen ekak wage

    [FONT=&quot]සඳකඩපහණක කැටයම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔපලා ගීතයට පසු වැඩිම පිරිසක් අරුත පිළිබඳ සොයා බලන ගීතය මෙයයි. ඇත්තෙන්ම එයටද විශේෂ හේතුවක් ඇත. අහන්නන් වාලේ ගීත ඇසුවද ගීතයක අරුත ගැන සොයා බලන්නේ තව කවුරුහරි ඉඟියක් දුන් විටය. මෙයද එවැනි ගීතයකි. ඔබ මෙම ගීතයේ අරුත සොයන්නේ කවුරුන් හෝ මේ ගීතය පිළිබඳව අමුතු ආකාරයේ අදහසක් දුන් නිසා බව මා දනිමි. එසේ නම් අපි ක්‍රමයෙන් ගීතය තුළට අවතීර්ණ වෙමු. [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]මේ පද ටික ඇසූ කල ඔබට අර ඉහත කියූ [/FONT][FONT=&quot]අමුතු ආකාරයේ අදහස පිළිබඳ කිසිම හැඟීමක් ආවේ නෑ නේද? සාමාන්‍යෙයන් හැඟී යන්නේ පෙම්වතෙක් තම පෙම පිළිබඳව ප්‍රකාශ කරන්නකි. [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇතත් ලෝ දහමින්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සොඳුරු වැස්සට දැවෙන කතරත් [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ආදරෙයි පණ මෙන්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ලොවට නොපෙනෙන අරුම සෙනෙහස[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඒ වගෙයි මනරම්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කරනු බැරි තහනම්[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]තද අව්වට දැවෙන කාන්තාරයේ ඇති වැලි කැට ලොව දකින්නේ හිරුට පෙම් බඳින බවය. එය ලෝක සම්මතයයි. නමුත් මේ දැවෙන කාන්තාරයේ වැලි කැට කාලෙකින් ඇද හැලෙන මඳ වැස්සට පෙම් බඳී කියා ඔබ සිතනවාද? ලොවට නොපෙනුනාට ඉඳ හිට ඇද හැලෙන වැස්සට පෙම් බඳින වැලි කැට කතරේ තිබෙන්නට පුළුවනි. නමුත් කාටවත් එය තහනම් කළ හැකිද?[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]සඳට සදහට සෙනෙහෙ පෑ මුත්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උදුල තරු කැටයම්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හිරුට පෙම් බැඳි එකද තරුවක් [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සිටිය නොහැකිද යම්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]පුදුම වෙයි නුඹ නම්[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]රාත්‍රී අහස පුරා විසිරී ඇති දහසක් තරු පිරි අහස ඒකාලෝක කරන්නේ සඳයි. එබැවින් සඳට පෙම් බඳින දහසක් තරු ලෝකයාට රහ[/FONT][FONT=&quot] සක් නොවේ.[/FONT][FONT=&quot] අප දන්නා තරමින් හිරුද තරුවකි. එසේ නම් තරු හිරුට පෙම් බැඳීම අසම්මත පෙමක් බව ඔබට වැටහෙන්නේ යැයි සිතමි. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සමස්ථයක් ලෙස ගත් කල මෙයින් කියවෙන්නේ ලොව සාමාන්‍යෙයන් සිදු නොවන ආකාරයේ ආදරයක් පිළිබඳවය. විටෙක ඉතා අසාමාන්‍ය වූ සම්මත ආදරයක් ගැනත් තවත් විටෙක ලෝක සම්මත නොවන සමලිංගික ආදරයක් ගැනද හැඟී යයි. සමලිංගික විවාහයන් නීතිගත කිරීමට යන කලෙක මේවාද අරුමයක් නොවේ. නමුත් මෙතරම් ගැහැණු පිරිමි ඉන්න සමාජයේ මෙවැනි දෑ අනුමත කළ නොහැක.[/FONT][FONT=&quot][/FONT]

    http://real-meanings.blogspot.com/2011/12/gahaka-mal-pipila-by-karunarathna.html
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මටනම් සිංදු ඇහුවම වදින්නෙ නෑ..
    වැදිල ඉන්නකොටනම් සිංදු අහනව.
    bump :)
     
    ඔය සින්දුව ලියපු යමුනා මාලිනි පෙරෙරාත් ඔය තේරුම වැරදියි කියලා පිලිකුලෙන් යුතුව කියලා තිබ්බා උඹලා තාමත් ඒක ශෙයාර් කරනවා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rayak upaddhaaa, Hiru athva yanna-------Aluth Hagum dee, Heta hiru aye nagenna-------------------
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,554
    16,388
    113
    සිහින අතැර ගිය ජීවිතේ
    මරණ ආගාධයේ තනිකමේ
    හිඳිමි මම
    ඔබද එය දන්නවා
    සිහින සොහොන ළඟ ජීවිතේ
    නොමළ සිත සමග තනිකමේ
    හිඳිමි මම
    ඔබද එය දන්නවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගහක මල් පිපිලා ඉතින් ඒ ඇයිද නොදන්නෙමී..

    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නිමී..

    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නිමී..

    නුඹට සිත බැඳි කාරනේ මන් තවම සොයන්නෙමී...

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
    එකෙන්ම සමලිංගිකයෙක්..:shocked::(
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මම බෙනා;19353977 said:
    ඒකෙ එහෙම කේස් එකක් ගැනද බන් කියන්නේ... :lol: ටහිකෙයි මම කෙල්ලෙක්ටත් යවලා තියේ.. :sorry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: